~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ලියූ කවි පද දහක් අතරේ
ලියාගන්නට බැරිව ලැතැවුණු
එක ම එක දිග පුංචි කවියක්
තවම ලියනව මං
නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
කියාගන්නට බැරිව සිරවුණු
එක ම එක දිග පුංචි පැතුමක්
තවම පතනව මං
ලියූ කවි පද ...........................

api denna ekathu wela lassana kawiyak liyamuda :love:
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :baffled: ane manda bn.apita thama kellek set karaganna wathkamak na.anika campus out wenakanuth gedarin yapenna wenne

    වත්කමට බදින කෙල්ලො එපා.තමන්ට ආදරෙ එකෙක් ඔන.එකයි මන් දැන් හොයන්න බලන්නෙ.මට ජොබ මාරු කරලා කාර් එකකින් බැස්සනම් කෙල්ලෙක් හොයන එක ගෙමක් නැ.සල්ලි වලට වත්කමට ලව් කෙල්ලො මට එපා :(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වත්කමට බදින කෙල්ලො එපා.තමන්ට ආදරෙ එකෙක් ඔන.එකයි මන් දැන් හොයන්න බලන්නෙ.මට ජොබ මාරු කරලා කාර් එකකින් බැස්සනම් කෙල්ලෙක් හොයන එක ගෙමක් නැ.සල්ලි වලට වත්කමට ලව් කෙල්ලො මට එපා :(

    ane manda. :(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මට හචිසත් කියන්නෙ ජොබට යන්න කෙල්ලො පස්සෙ එයි කියලා.ඊයෙනම් ඔකට ජාතිය ඇමතුවා.සල්ලි වලට ලව් බැ****මට එපා කිලා

    eka nam aththa. Mama kiyanne ehema newei,yaluwela innakota asanipayak hedunoth beheth aran dennawath salli thiyenna epai.mata class yanakota hariyatama bus gasthuwa witharai hambune.anith ewunta wage pocket money denna
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    eka nam aththa. Mama kiyanne ehema newei,yaluwela innakota asanipayak hedunoth beheth aran dennawath salli thiyenna epai.mata class yanakota hariyatama bus gasthuwa witharai hambune.anith ewunta wage pocket money denna

    මටත් එහෙම තමා, සීසන් විතරයි, ඉස්සර 2.30 වෙනකල් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා ctb එනකල්, ආය රුපියල් 20 තියෙනවා බස් එක එන්නෙ නැත්නම් එන්ඩ,

    අනිත් උන් පීස හට් ඩොමිනෝස් කේඑෆ්සී කොෆි ශොප් යන්ඩ කතාකරද්දි පචයක් කියලා ගෙදර එනවා, ඒ හින්දා උන් පස්සෙ කාලෙ කොහේ යන්නවත් කතා කලේ නෑ,