~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඇයි මලේ ඉල්ලං ටිංකිරි ගාගන්න හදන්නේ සාරගෙ උදහසට ලක්වෙන්නද . සාරගෙ තාත්තා පොලීසියෙ ලොක්කෙක් .ඔන්න දුන්නා :P
    සාරාගේ තාත්තා පොලිසියේද ?:oo:මන් හිතන් හිටියේ බිස්නස් කරනවා කියලා :baffled::baffled:ඔය තරම් සාරාට සල්ලි තාත්තා අනිවා ට්‍රැෆික් පොලිසියේ වෙන්න ඇති:rolleyes::rolleyes: .උබව රේප් කරන්න බැලු ලගදී කරලලු :baffled::baffled:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මොකද බං මේ දවස්වල වෙන්නෙ..මම නම් ලෙඩ වෙලා ඉන්නෙ වැඩිය Online ආවෙ නෑ...

    :no:
     
    සාරාගේ තාත්තා පොලිසියේද ?:oo:මන් හිතන් හිටියේ බිස්නස් කරනවා කියලා :baffled::baffled:ඔය තරම් සාරාට සල්ලි තාත්තා අනිවා ට්‍රැෆික් පොලිසියේ වෙන්න ඇති:rolleyes::rolleyes: .උබව රේප් කරන්න බැලු ලගදී කරලලු :baffled::baffled:

    පියාණන්වහන්සේ ඉන්ටෙලිජන්ස් එකේ.. ලංකාවෙ ඇෆ් බී අයි එකේ :baffled:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හපොයි සුදු කොඩි අදින්න වෙන එකක් නැද්ද :oo:

    මොන අසනීපයක්ද

    asanipa thathwe kohomada?

    උණ හැදිල..එච්චර බය වෙන්න ඕන උණක් නෙමෙයි...දැන් ටිකක් හොදයි..මුලදි නම් කෑම කන්න බෑ වමනෙ යනව මම හිතුවෙ ඉවර තමයි කියල..

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඇයි මලේ ඉල්ලං ටිංකිරි ගාගන්න හදන්නේ සාරගෙ උදහසට ලක්වෙන්නද . සාරගෙ තාත්තා පොලීසියෙ ලොක්කෙක් .ඔන්න දුන්නා :P

    Apoi......me ape thaththa......inna poddak ahala enakam....
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    උණ හැදිල..එච්චර බය වෙන්න ඕන උණක් නෙමෙයි...දැන් ටිකක් හොදයි..මුලදි නම් කෑම කන්න බෑ වමනෙ යනව මම හිතුවෙ ඉවර තමයි කියල..

    danma marenna,echchara pinak karala na aiya. :D