Is Your ISP Tracking You?
මේකට උත්තර සිංහලෙන් විතරක් දාපල්ලා. මොකද ගුගල් එකේ කොපි කරන්නේ නැතිව
1. අපි බලන සයිට් මොනවද?
2. ඒ සයිට් වලින් අපි පාචිච්චි කරන්නේ මොන කැටගරිද?
3. කොච්චර වේලාවක් ඉන්නවද?
තව ප්‍රශ්ණ උඹලටත් ඇතිනේ..

vpn එකක් හිටියත් අපි කොතනටද කනෙක්ට් වෙන්නේ කියල උන්ට බලන්න පුළුවන් කියල අහල තියෙනව
හැබැයි ගන්න දේ බලන්න බැහැ එතකොට
නොර්මල් කනෙක්ෂන් වලදී අපි කරන කියන ඕනෙම දෙයක් මොනිටර් කරන්න පුළුවන්
හැබැයි එක වෙන්නේ නැහැ
මොකද ලක්ෂ ගානකගේ කරන කියන වැඩ හොයන්න උන්ට වෙන වැඩ නැද්ද
වැරදි නම් නිවැරදි කරන්ඩ

internet eka machan okkama balanna puluwan ISP saha main framework provider da
habay ita wada nan mukut balanna widiyak naha machan mokada VPN walin wage wenne machan ekama IP ekakin dahas ganakata connect wena ekane. ehema ekk kohoma allannada ban??
anika deepweb dark web sahenna safe kiyanawa...journalist la news ganawa kiyanawa..pakak safe
p2p connect unata machan okkama use wenne ekama framework eka.. hitapan
watura denawane apita.. wathura ena bate unta kohen kapala balanna puluwan ne??
anna a wage tama normal public tools thiyenawane packet tracers wire shark wage
owa public ewa nan hithapan usa wala koma tools da atte kiyala
okkama trace wenawa machan mona wmahattaya mona hukaris eka dammath
ekane kiyanne edward snowden ahu une
dan koheda panalane inne

Habai api karana hama wadakma NSA eken nam dannawa![]()
පැහැදිලි කිරිම ගොඩක් හොදයි.
උදා - EK එක කියලා හිතන්නකෝ . සාමාන්‍යෙයන් ඇමිඩිම්න් ලොග් වෙන්නේ AdminCP මේ කියන විදියටනේ.
isp ට පුළුවන් EK AdminCP විතරක් සෙර්ච් කරලා ගන්න![]()
isp ට පුළුවන් EK AdminCP විතරක් සෙර්ච් කරලා ගන්න
මම අදහස් කරේ ඕනේම කරන සයිට් එකක් ආන්ඩුවට විරුද්ධ ලියන ගොසිප් කියලා හිතමු. ආණ්ඩුවට පුළුවන් නේද එ් සයිට් එක අප්ලෝඩ් කරන්නේ කොහෙන්ද කියලා බලා ගන්න. ලංකවේ විතරයි මම අදහස් කරන්නේ. මේකෙත් blogger බැ නියලා මම හිතනවා wp / joomla පුවුන් නේද?![]()