~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    e kiyanne. kamakna 3rd shy ekat karala balanna. ath harinna epa.

    තෑන්ක්ස් සහෝදරී.. :)
    වැඩේ කියන්නෙ එක්සෑම් පේල් උණානං දුකක් නෑ. පාස් වෙලා ගෙදරටම ඇවිත් "එන්ට පුතේ" කියල අරගෙන ගිහින් කෑම එකකුත් බෙදල දීලා කන්න කිව්වම ඒක කාගන්න බැරිව වට්ටගන්න එක :(
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    තෑන්ක්ස් සහෝදරී.. :)
    වැඩේ කියන්නෙ එක්සෑම් පේල් උණානං දුකක් නෑ. පාස් වෙලා ගෙදරටම ඇවිත් "එන්ට පුතේ" කියල අරගෙන ගිහින් කෑම එකකුත් බෙදල දීලා කන්න කිව්වම ඒක කාගන්න බැරිව වට්ටගන්න එක :(

    ane manda mona kiyanawada kiyala. :sorry:
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    උබලත් ගුල්ම තමයි හොයන්නේ නේද :eek::eek:

    අනික් උන් ගුල් වලින්ම නෙ අපෙ පැත්තෙ රිංගන්නේ.
    සුදුස්සාට සුදුසු තැන නැති සීන් එකක් තියෙනවා තදේටම මෙහෙත් :(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බැට් නෑ මතක් වෙද්දිත් දුකයි බං, ඒ ගෙදර තඩි කොල්ලෙකුත් හිටියා .ඌ තමයි ඔක්කෝම කරන්නේ පියා එක්ක එකතු වෙලා :frown:

    දෙන්ඩ එපැයි ගල් වරුසාවක්වත් පිං පියාටයි පිං පුතාටයි