පුළුවන් පාස් පෝර්ට් එකේ ඉදල වෙනස් කරන්න ඕන.. පොඩි ගාන යි යන්නේ


e kiyanne. kamakna 3rd shy ekat karala balanna. ath harinna epa.


තෑන්ක්ස් සහෝදරී..
වැඩේ කියන්නෙ එක්සෑම් පේල් උණානං දුකක් නෑ. පාස් වෙලා ගෙදරටම ඇවිත් "එන්ට පුතේ" කියල අරගෙන ගිහින් කෑම එකකුත් බෙදල දීලා කන්න කිව්වම ඒක කාගන්න බැරිව වට්ටගන්න එක

මේකේ ලගන් ඉදල මොන කැම්පස් ද කුකුලෝ
කාල බුදිය ගනින්




විශේෂ නිවේදනයක් බලාපොරොත්තු වන්න..


බැට්වත්තක් තිබුනේ නැද්ද?

උබලත් ගුල්ම තමයි හොයන්නේ නේද![]()

mokakda e? mata hoda ekak mathak una. ahan na eth![]()


විශේෂ නිවේදනයක් බලාපොරොත්තු වන්න..

බැට් නෑ මතක් වෙද්දිත් දුකයි බං, ඒ ගෙදර තඩි කොල්ලෙකුත් හිටියා .ඌ තමයි ඔක්කෝම කරන්නේ පියා එක්ක එකතු වෙලා![]()