අනා උයා කියුට් මල්ලියෙක් නෙවේදCapacity eke awlak newei.kellange awlak
සෝ හව්ස් ක්ලයිමේට්..වහිනවද ගෙවල් පැත්තට. ඔයා කොළඹ එන්නේ කොහොමද කෝච්චියෙද?
. එහෙ යන්නේ නැනේ 
ඔව් මේ දවස් වල වහිනවා ඉදල හිටලා හවසට හැබැයි.. එහෙ යන්නේ නැනේ
![]()
z ඒක දශමෙන් මිස උන උන්ටලුනේ බන් ඕවා තියෙන්නේ


නැ බන් .. උබ මොනවා කියනවද මට තේරෙන් නෑ
එතකුට ඔයා ටවුන් යන්නේ නුවරද? මංගල ටෙක්ස් එකෙන්ද රෙදි ගත්තේ අවුරුද්දට
හයියූඋ ඔලුව මුදුනෙ ඉදන්ම පිස්සු තොට.Capacity eke awlak newei.kellange awlak



මගෙ අවුල තියෙන්නෙ Z එකෙත් නෙවෙයි. රිසාල්ට් එකෙත් නෙවෙයි. ලැබීමෙ බන්.
ආසාවෙ බෑ කැම්පස් එකේ එක්සෑම් එකට ගිය දවස මතක්වෙද්දි. යන්න කලින් කොච්චර උදව් ඉල්ලුවත් ඒ එක්සැම් එකට උදව් කලේ නෑ දන්න කිසි එකෙක්. විභාගෙ ලියන්නත් ඇවිත් හිටියෙත් ඒ පාඨමාලාවට කිසි අදාලත්වයක් නැති උන්. සමහරුන්ව නං දැන ඇඳුනුම්කමින් පාස් කරල අරගෙනලු කියල කථාවක් තිබ්බා. අනේ ඉතිං අසරණ අපට ඔය ගල්පරුවත එක්ක හැප්පෙන්ට බෑනෙ.

උබ කැම්පස් එකෙක් කිවේ ??
නිවදුද මේ ටිකේ?

එහෙ යන්නේ කවුද බන් ... හැබැයි යන්නේ නැත්තෙමත් නැ

අටිටියුඩ් එකද කෙල උනේ??![]()



කොළ පාට උනාට මටත් කිරි ඇල්ලය දිරවන්නෑ බං

