බෑ මට කොටා invite කලේ ... සහ මෙතන මන් මොකුත් වැරදියට කතා කරන්නෙත් නැ සෝ බය වෙන්න එපා
එක හොදයි.
ඇවිත් නිකන් චැටක් දාගෙන ඉමු
බෑ මට කොටා invite කලේ ... සහ මෙතන මන් මොකුත් වැරදියට කතා කරන්නෙත් නැ සෝ බය වෙන්න එපා
බෑ මට කොටා invite කලේ ... සහ මෙතන මන් මොකුත් වැරදියට කතා කරන්නෙත් නැ සෝ බය වෙන්න එපා
මොකක්ද මචන්
illapan denawa. hindi ekak illannaඅරකෙ අඩන සින්දු විතරද ඉල්ලන්න පුළුවන් ? අපි ඉල්ලන එකක් ඉල්ලන්න පුලුවන්ද ..
illapan denawa. hindi ekak illanna
අරකෙ අඩන සින්දු විතරද ඉල්ලන්න පුළුවන් ? අපි ඉල්ලන එකක් ඉල්ලන්න පුලුවන්ද ..
මන් කැමති නෑ එකට යන්න...ඊට පස්සේ උන් එකෙත් මට බනින්න ගනී .. කවුරු හරි මන් කියන සින්දුව රෙකුඑස්ත කරනවද ?
උබ ඇවිත් සින්දුව ඉල්ලාපන් බය නැතුව
school යන කලේ ආසම සින්දුවක් 
එක හරියන නැ ... කවුරු හරි මේක ඉල්ලපල්ලාschool යන කලේ ආසම සින්දුවක්
ලජ්ජා නැතුව වරෙන් ත්රෙඩ් එකට බය වෙන්ඩ එපා

මන් නැති අතරේ උබල බැන්න නේ මට .. කෝ දැන්
එහෙම නෑ මට පෙන්නම බැරි වැඩේ කුණුහරුප කියන එක ... මෙතන කවුරුත් එහෙම කියවගන් නැති නිසා පොඩ්ඩක් ස්පේ

වැඩක් නැනේ උබලගේ sup එකක් නෑ අපි කැපුනා![]()