නිදි විකාරෙන් වෙන්ටැ..
කිරියට ෆන් සපයන ස්ටාර් හිට් 3ක් ත්රෙඩ් එකේ. ත්රෙඩ් එකට හෙන ගැහුවොත් අනාථයි නේද?![]()
me thread eke hitiyane star hit 3k kalin. ewele henayak gAhuwanam anatai kiriyamaඅනේ කියන්නකො
කෝ බොලාලගේ පොත් සෙට් එව්වේ නෑනේ මිනිහෝ
නෑ මිනිහෝ..
මම දෙන්නං කියපු එකට මම කිව්වෙ
පස්සේ මීටර් උනේ මිනිහෝ.
එකයි මැකුවේ පොස්ට් එක
මට නම් මුකුත් ඕනේ නෑ රෙඩෝ
ඕන කරන උන් ටික එවයි ලිස්ට් එක
දෙනව..
එකෙන්ම
උඹත් එවපං මිනිහෝ
සීතලයි වගේ..
පොඩ්ඩක් දාගන්න ඕනේ..
වචනෙ ඇති රෙඩා..එළ.. මෙහෙට ශිපිං කරන එක වාතයිනෙ..වෙන නැති කාට හරි දෙමු