~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අද ගොඩක් අයට මහන්සි දැනෙන දවසක් තමා :yes: සමහරුන්ට කන්නත් අමතකයි :D

    කොහොමත් මචං මැච් එකක් තියෙද්දී අපි නොකා නොබී බලල අපේ වීරයන්ව අප් කරනවා....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එච්චරටම බිසී කෙනෙක් වගේ :D


    එහෙම බිසියක් නෑ... අපි ඉතිං අපේම දෙයක් හීනියට කරගෙන යන ව්‍යවසායකයොනේ... සමහරක් වෙලාවට ෆුල් බිසී.... වෙලාවකට ෆුල් ෆී‍්‍ර :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම බිසියක් නෑ... අපි ඉතිං අපේම දෙයක් හීනියට කරගෙන යන ව්‍යවසායකයොනේ... සමහරක් වෙලාවට ෆුල් බිසී.... වෙලාවකට ෆුල් ෆී‍්‍ර :yes:

    tamangema deyak karan inna tiyanawanam hodai ban.bossalata wad wad passen yanWat wada.mahansi unat duka na:)