හුන්නස් දියඇල්ල සොයා

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    හුන්නස් දියඇල්ල සොයා

    හුන්නස් දියඇල්ල සොයා ! :love:

    ලංකාවේ දැනට පවතින දියඇලි අතරින් තවත් සුන්දර දිය ඇල්ලක් වන මෙය මාතලේ දිස්ත්‍රික්කයේ Elkaduwa ග්‍රාමයේ පිහිටා තිබෙනවා . උස අඩි 120-130 අතර පවතින මෙම දිය ඇල්ල පිහිටා ඇත්තේ හුන්නස්ගිරිය වැවිලි සමාගම සතු කොටසක . ඉතින් බලන්න යනවනම් ටිකට් එකක් අරන් යන්න ඕනේ .

    වැදගත්ම දේ තමයි යන මාර්ගයේ දෙපස සුන්දරත්වය .

    අපි මේ ගමන සදහා තෝරාගත්තේ මාතලේ උකුවෙල හරහා Elkaduwa ට යන පාර . පාර ටිකක් හොද මදි උනාට හරිම ලස්ස්න තැන් බලාගන්න පුළුවන් .

    I97dsYT.jpg

    T5DK5uq.jpg

    TJMBqji.jpg

    kVpr0PI.jpg

    7zfQU4b.jpg

    r1JnUZn.jpg

    oDdkMhL.jpg

    SREbQ8p.jpg

    8FbQuru.jpg

    HEWXc9G.jpg

    jXbpVPV.jpg

    CAjjbcn.jpg

    0svPQx1.jpg

    fKEdZGN.jpg

    EFkseh4.jpg

    umXOami.jpg

    QQTWPG1.jpg

    eV0jj9D.jpg

    yd8HppW.jpg

    ev4YuDR.jpg

    zpPq89h.jpg

    07uQYsf.jpg

    07uQYsf.jpg

    cjZQvtF.jpg

    nU2pkGE.jpg

    BH7Brdj.jpg

    gjwJmac.jpg

    gOFZ2C0.jpg

    mczCjuV.jpg

    iZhRmzv.jpg

    j8m2rwx.jpg

    V98EBR2.jpg

    UqitghK.jpg

    4UL9PzU.jpg

    G3G81f9.jpg

    6jP79B7.jpg

    0azEHuA.jpg

    Mlu8zHd.jpg

    nVpx0yC.jpg

    8RbBCxD.jpg

    uHYvtwq.jpg

    9aqRGqY.jpg

    ඔන්න අපි ගියා . හැමෝටම ජය වේවා
    :yes::yes::love::love:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    MACHAN IMAGES TIKA PODI WADI THAWA LOKU KARALA DAPANKO :lol::lol::lol:

    EKA NEWEI KOHOMADA YAKO API MEKA BALANNE LOKU WADI PODI KARALA DAPAN :angry::dull:

    අනේ සොරි වෙන්න ඕනේ මචන් ල:sorry::sorry: . බ්‍රව්සර් එකේ සූම් එක 25% ට විතර අඩු කරගත්තනම් බලන්න පුළුවන් . :yes::yes:
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    අනේ සොරි වෙන්න ඕනේ . බ්‍රව්සර් එකේ සූම් එක 25% ට විතර අඩු කරගත්තනම් බලන්න පුළුවන් . :cool::yes::yes::yes:

    4to tika ela eth
    uba type karala thiyana tika penne nane:rofl::P
    rep +:)
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    4to tika ela eth
    uba type karala thiyana tika penne nane:rofl::P
    rep +:)

    තැන්ක්ස් මචෝ රේප් වලට . :love:

    මම මේක ට්ය්ප් කරේ ,.

    ලංකාවේ දැනට පවතින දියඇලි අතරින් තවත් සුන්දර දිය ඇල්ලක් වන මෙය මාතලේ දිස්ත්‍රික්කයේ Elkaduwa ග්‍රාමයේ පිහිටා තිබෙනවා . උස අඩි 120-130 අතර පවතින මෙම දිය ඇල්ල පිහිටා ඇත්තේ හුන්නස්ගිරිය වැවිලි සමාගම සතු කොටසක . ඉතින් බලන්න යනවනම් ටිකට් එකක් අරන් යන්න ඕනේ .

    වැදගත්ම දේ තමයි යන මාර්ගයේ දෙපස සුන්දරත්වය .

    අපි මේ ගමන සදහා තෝරාගත්තේ මාතලේ උකුවෙල හරහා Elkaduwa ට යන පාර . පාර ටිකක් හොද මදි උනාට හරිම ලස්ස්න තැන් බලාගන්න පුළුවන් .
    :yes::yes:
     
    • Like
    Reactions: EvilEye

    ela ela mama joke 1 kare bn :D:yes::yes::love:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ela ela mama joke 1 kare bn :D:yes::yes::love:

    හා හා හා . මචෝ . මම හිතුවේ සිර සිරා කියල:no::no: . එත් මගේ පොස්ට් එකේ අඩුපාඩුවක් නේ මචෝ . තැන්ක්ස් මචන් අයෙත් :):):):lol::lol::love::love:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    හැමෝටම කියන්න අමතක උනා . මේ වතුර අඩු කාලේ නිසා තමයි දිය ඇල්ල ලගටම ගියේ. වතුර වැඩි කලෙටනම් යන්න තියා හිතන්නවත් එපා .
    :(
    අනික මොන කාලේ ගියත් වතුර වැටිලා ගල් ඔක්කොම දිය සෙවෙල නිසා ලිස්සනවා . එක නිසා හරියට පරිස්සන් වෙන්න ඕනේ . මෙතන ජිවත ආරක්ෂක කණ්ඩායමක් නැහැ එක හොදට මතක තියාගන්න ඕනේ මචන්ලා . :dull::dull:

    තව දෙයක් මාතලේ පැත්තෙන් යනවනම් වාහනයක හොද තත්වයේ තියන්න එක වැදගත් . විශේෂයෙන් ටයර් , බ්රේක් එහෙම. තෙල් ප්‍රමාණයට වඩා ගහගෙන යන්න . එක වැදගත් . තව දෙයක් පාර හරිම පටු නිසා කල්පනාවෙන් එලවන්න . බැවුම පැත්තට වැඩිය අල්ලන්න එපා . පස් බුරුල් ගොඩක් තැන් වල . විශේෂයෙන් කොලබ උබල එලවන විදියට එලවන්නේ එපා . බස් , කොටන් ලොරි , තේ දළු ලොරි එහෙම එනවා ගොඩක් වෙලාවට . සමහර තැන් වල ආත්මාර්ථකාමී නම් එලවන්න බෑ . :no::no:

    මේවා මතක තියා ගනිල්ලා . :):)

    හරි මම යනවා, විස්තර ඕනෙනම් මම උදව් කරන්නම්'
     
    :):)