~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    :no: අපි දැක්කේ T20 එකක highlights විතරයි. ඒකෙත් කට්ටිය ඇඟ උණුසුම් කරගෙන පිච් එකේ කවර්ස් අයින් කරද්දීම ඉවරවුනා.

    17 mint ekak out welalalu ban hamba unoth ewapan
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    aa mehema giyot ikmanatama power 6k wewi ;) ada mata awurudu thunata rep thagi godak labuna :D
    ඔව් ඔව් 6 උන ගමන් ඒකටත් ත්‍රෙඩ් එකක් දාන්න :P ඔහොම දිගටම ත්‍රෙඩ් දදා ඉන්නයි තියෙන්නෙ රෙප් ටික බංකුවේ දැම්ම වගේ තමා :yes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හ්ම්ම්.... රොඩියන්ටයි පද්දන්ටයි මේකේ ලගින්න බෑ.... අඩු කුලේ හාමුලට විතරයි පුලූවන් වෙන්නේ.... :oo:
    මම හාමුට හුළු අත්ත අල්ලන හින්ද කමක් නෑ ඉන්න කීව හාමු :yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    kela halan na ban eth wisesa awasta walata mata udaw karanna asai :(

    වෙඩින් එකේ බෙස්ට්මන්ට පලයන්.
    කරන්ඩ පුළුවන් හොදම විශේෂ උදවුව ඒක තමයි.

    අර ඉරජ්ගේ මනමාලි සින්දුව අහ අහ ඉන්ඩ පුළුවන් අවුරුද්දක් විතර
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වෙඩින් එකේ බෙස්ට්මන්ට පලයන්.
    කරන්ඩ පුළුවන් හොදම විශේෂ උදවුව ඒක තමයි.

    අර ඉරජ්ගේ මනමාලි සින්දුව අහ අහ ඉන්ඩ පුළුවන් අවුරුද්දක් විතර

    e taram awul yan na ban.eth eyage gati guna set ekakata pattama love man.rupennam melo rahak nati category wage.eth samahara gati guna wena kello laga na :( ekai mata loba ban
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    e taram awul yan na ban.eth eyage gati guna set ekakata pattama love man.rupennam melo rahak nati category wage.eth samahara gati guna wena kello laga na :( ekai mata loba ban

    ඉතින් උබ දැන් ඕකට කෙලහැලුව කියල ඕක උබට හම්බෙන්නේ නෑනේ
    උබේ නිකන් කාලේ නාස්තියක් විතරයි.
    අනික ඕක වන් මෑන් ෂෝ එකක්නේ.

    ඉතින් ඒ කෙල්ලගේ අනාගතේ ඒ කෙල්ල හදාගෙන ඉවරයි.
    උබ එකෙල්ල ගැන හිත හිත තොගේ අනාගතේ කාගන්නවා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පිච් එකේ තණකොළ තියෙනවද, තණකොළ කපල ස්පින් වෙන්න විකට් එක හදලද, කිසි දෙයක් බලාගන්න හම්බුනේ නෑ නෙ බන් :(

    එකනේ බන්.
    බැට් එක විතරක් පෙන්නලා බෑනේ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මේ අනේ අර කොටාට නිවෙදිකාවගේ ෆොටෝ එකක් යවපන් උබේ මුලස්තානෙට හම්බෙලා තියනවනම්.
    අරූ පණ දාගෙන බම්ප් කරනවා. දැක්කම දුකේ බෑ