අපෝ නෑ......මොකටද අහිතක් හිතන්නේ......aiya kiyala katha karata ahithak hithanna neda

27හෝ ඊට වැඩිනම් මාමලා තමා
ආ කොකටුස්.මොකද වෙන්නේ
අඩෝ එහෙනම් මට අයියා කියලා කථාකරපිය.තාම 25යි

එල එල චාමින්ද අයියේ![]()
අන්න හරි මල්ලි.ඒක නෙමෙයි මල්ලි කවුද චාමින්ද කියන්නේ?

මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද

මෙහේට වහිනවා බන්.එපාහ් වෙනවා.
meheta wassa nane ban 
මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද