~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලියූ පෙම් හසුන්
    දෙඩූ පෙම් වදන්
    දැවී අග්නි ජාලා
    නැගේ හෘදයේ

    තැනූ රන් තොරන්
    සැදූ මල් යහන්
    වියෝ ගීතිකාවෙන්
    වැසී මිලාන වේ


    වචන රචන කරන එකම ක්‍රමය ඇස් ඇම් ඇස්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    elakiri_chat.png

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled:shaminda mamath ,mama kiyanawa nam apita kiyanna wenne rex siyada :D

    මටනම් පුත්තලම් බූරුවෝ 1.5ක වයස.ඔය රොක්ස්ට නම් තුන් හතර දෙනෙකුගේ වයස.
    ඔව් ඔව් දැන් ඉතින් අපි ව‍යස‍යි තම‍යි.......හැබැ‍යි මාලිංග අ‍යි‍යලාට තරම් ව‍යසක් නෑ......:lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් ඔව් දැන් ඉතින් අපි ව‍යස‍යි තම‍යි.......හැබැ‍යි මාලිංග අ‍යි‍යලාට තරම් ව‍යසක් නෑ......:lol:

    aiya kiyala katha karata ahithak hithanna neda
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔබේ සෙනෙහේ දැවටෙමින්
    නෙතු පියා එහි රැඳෙමින්
    කඳුලු පිරෙනා දෙනෙත අබියස
    සොඳුරු මතකය බොඳ වුනේ
    සොඳුරු මතකය බොඳ වුනේ