~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නැ මිනිහෝ ඔය කාන්තාර වලට මොන වැහිද? :p ඔහේ ඉදන් හුල්ලපන් මිනිහෝ

    අන්න ගාල්ල, මාතර ගන්වතුරලු නේද.
    බෝට්ටුවක්වත් අරන් පලයන් මිනිහෝ උදවු කරන්ඩ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අන්න ගාල්ල, මාතර ගන්වතුරලු නේද.
    බෝට්ටුවක්වත් අරන් පලයන් මිනිහෝ උදවු කරන්ඩ
    බැ මිනිහෝ මන් බෝට්ටු පදින්න දැන් නැ තව පිනන්නත් බැ මිනිහෝ ...පුල් එකකට ගියාම බොහොම අමාරුවෙන් ජාමේ බේරාගන්නේ :(:(