~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඇයි මාමේ කපුටෝ උනත් හැමදාම පාන් වාටි, ආප්ප රොඩු කන්න කැමතිවෙයිද. මාංශ භක්ෂක සත්තු හැටියට උන්ට ගැලපෙන දෙයක් දෙන්න ඕනේ දෙනව නං. එතකොටයි උන්ගේ හිත සතුටු වෙලා පින් හම්බෙන්නේ :yes:

කපුටන්ට නං ඉතිං එලගිතෙල් පාංකඩ තමයි දෙන්න ඕනේ..
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කපුටන්ට නං ඉතිං එලගිතෙල් පාංකඩ තමයි දෙන්න ඕනේ..

    ඒවා හරියන්නේ ගමේ කපුටන්ට මිනිහෝ නගරේ කපුටෝ කන්නේ චීස් සොසේජස් වගේ පොස් කෑම බං:)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :eek: රෙදි පාංකඩ කන්න පුළුවන්යැ :eek:

    අර කපුටෝ ඒවා කෑවම ආය බඩගිනි එන්නේ නෑ කියන්නේ ඇත්තද ?

    පාන්කඩ දිරවන්නෑනේ මිනිහෝ ඉතින් ගල් ගිල්ලා වගේ තමයි:lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :eek: රෙදි පාංකඩ කන්න පුළුවන්යැ :eek:

    අර කපුටෝ ඒවා කෑවම ආය බඩගිනි එන්නේ නෑ කියන්නේ ඇත්තද ?

    එලගිතෙල් පාංකඩ පොගෝල දුන්නම උන් ඒක එහෙම්මම ගිලිනවා.. පොඩි කිරිබත් ගුලි හදල දෙන්නේ නිකංම දෙන්නේ නෑ
    දෙකයි උපරිම කන්නේ ඊට වඩා උන් කන්නේ නෑ..
    විනාඩි 20ක් විතර යනකං උන්ට ආයේ බඩගිනි එන්නෑ කියලයි කියන්නේ..ඇත්තද නං දන්නේ නෑ ඉතින්..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පාන්කඩ දිරවන්නෑනේ මිනිහෝ ඉතින් ගල් ගිල්ලා වගේ තමයි:lol:

    එහෙම නිකං පාංකඩ දෙන්නේ නෑ මිනිහෝ.
    පාංකඩ කියල කතාවට කිව්වට පොඩි පහන්තිරයක එලගිතෙල් පොගෝල කිරිබත් ගුලි හදනවා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෙහාටත් එහෙම තමා මිනිහෝ දාඩියෙන් තෙමිලා එපා වෙලා ඉන්නෙ

    ඇයි තොට ෆෑන් එකක් ගන්නවත් සල්ලි නැති හිගන්නෙක්ද මිනිහෝ උබ :angry: ගං වතුර ආදාර දෙන උන්ට කියලා උබට ෆෑන් එකක් ඉල්ලා ගනින් මිනිහෝ දැන්ම තෙමිලා වැඩිවෙලා හිටියොත් තොට ජල සන්නිය හැදෙයි :angry:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඇයි තොට ෆෑන් එකක් ගන්නවත් සල්ලි නැති හිගන්නෙක්ද මිනිහෝ උබ :angry: ගං වතුර ආදාර දෙන උන්ට කියලා උබට ෆෑන් එකක් ඉල්ලා ගනින් මිනිහෝ දැන්ම තෙමිලා වැඩිවෙලා හිටියොත් තොට ජල සන්නිය හැදෙයි :angry:

    :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහාටත් එහෙම තමා මිනිහෝ දාඩියෙන් තෙමිලා එපා වෙලා ඉන්නෙ
    මෙහෙට රස්නෙත් නෑ වැස්සත් නෑ. පින් කරන්න ඕනේ බොලාල මේ වගේ සෞම්‍ය දේශගුණයක් තියෙන පැත්තක ඉන්න :P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෙහෙට රස්නෙත් නෑ වැස්සත් නෑ. පින් කරන්න ඕනේ බොලාල මේ වගේ සෞම්‍ය දේශගුණයක් තියෙන පැත්තක ඉන්න :P

    උබ ඉන්න ගස් බෙනේට කොහෙද මිනිහෝ වැස්සයි අවුවයි උබ කරපු පිනට තමයි දෙයියෝ තොට පාට මාරු කරන්න දීලා තියෙන්නේ මිනිහෝ:angry: