~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි තොට ෆෑන් එකක් ගන්නවත් සල්ලි නැති හිගන්නෙක්ද මිනිහෝ උබ :angry: ගං වතුර ආදාර දෙන උන්ට කියලා උබට ෆෑන් එකක් ඉල්ලා ගනින් මිනිහෝ දැන්ම තෙමිලා වැඩිවෙලා හිටියොත් තොට ජල සන්නිය හැදෙයි :angry:

    මේ මොක්කුද යකෝ මේ, හාමුවෝ පැටව් ගහලනේ :oo::oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වුනාට විස දුම පුතී :baffled::baffled:
    ඒ ටවුන් එකේ නෙ, අපි ඊට මෙහා ඉන්නෙ.

    ටවුන් එකෙත් එහෙමට විස දුමක් ඇත්තෙ නෑ දුම ඉතින් කොහේ හිටියත් වදිනවනේ උදේට පාරට බැස්සම.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙට රස්නෙත් නෑ වැස්සත් නෑ. පින් කරන්න ඕනේ බොලාල මේ වගේ සෞම්‍ය දේශගුණයක් තියෙන පැත්තක ඉන්න :P

    මාත් ආසයි පේරදෙනිය වගේ පැත්තක ඉන්න, කඩුගන්නාවෙ එහෙම :dull:

    ඒ වුනාට උබලගේ නාය යනවනේ උඩරට, :P:P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කතා කරන්න ඉගෙනගනින් මිනිහෝ

    මට කතා කරන්න උගන්නන උබ කවුද මිනිහෝ මොන්ටිසොරි ටීචර් කෙනෙක්ද යනවා පද්දෝ යන්න මගෙන් මුකුත් අහගන්නේ නැතිව:angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් ආසයි පේරදෙනිය වගේ පැත්තක ඉන්න, කඩුගන්නාවෙ එහෙම :dull:

    ඒ වුනාට උබලගේ නාය යනවනේ උඩරට, :P:P
    එහෙම නාය යාමක් නෑ බන් දැන් මේ පාර නාය ගිහින් ඔය මැරිලා තියෙන්නෙ උඩරට නෙවේ නෙ. කඳු අස්සෙ රිංගන්න යන්නේ නැතුව ෂේප් තැනක ඉන්න ඕනේ. :yes:

    මෙහෙ එකම අවුල ට්‍රැෆික් තමා.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කලින් හාමු ආව දැන් මහදනමුත්තෙක් ඇවිල්ල. මේ තුන්දෙනාම එකාද කියලත් ෂුවර් නෑ මට නං

    හුටා ඒ මහදැන මුත්තා නේන්නං මන් දැක්කෙ ඒත් හාමු මහත්තයෙක් කියල :oo::rofl:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    හාමු මොකෝ අඩු කුලේ උන්ගේ වෙස් ගන්නෙ, හාමුට හොද නෑනෙ පට්ටමට හාමුගේ

    මට අඩු කුලේ උන්ගේ ඕන නෑ මිනිහෝ ,,, මාත් අසාවෙන් හිටියේ ඔහොම අනිමටේ වෙන රුපයක් දන්නා ,,, වෙන හොද රුපයක් හොයල දීපන් මිනිහෝ එහෙනම්
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මට කතා කරන්න උගන්නන උබ කවුද මිනිහෝ මොන්ටිසොරි ටීචර් කෙනෙක්ද යනවා පද්දෝ යන්න මගෙන් මුකුත් අහගන්නේ නැතිව:angry:

    පලයන් රොඩිය යන්න ... උබලගේ ගෙවල් වල ඔහොම කතා කලට අපිට ඔහොම කතා කරන්න එන්න එපා :frown:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කඩුවෙල ඒරියා එකෙන් හයිවේ එක ලෙසටම යන්න යටවෙලා..
    පොඩි වාහන නං එන්නම බෑ..
    මරුටි ඇල්ටෝ යන්න බෑ එන්ට්‍රන්ස් එකෙන්ම කියනවා..
    පණ්ඩිතකමට එන්න එපා යන්න බෑ හොදේ..
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මට අඩු කුලේ උන්ගේ ඕන නෑ මිනිහෝ ,,, මාත් අසාවෙන් හිටියේ ඔහොම අනිමටේ වෙන රුපයක් දන්නා ,,, වෙන හොද රුපයක් හොයල දීපන් මිනිහෝ එහෙනම්

    උබ ඹය රෑපෙ තියාගනින් පද්දෝ මම යනවා යන්න:angry: