හෝං තියටර් කොහේද, රේඩියෝවක්වත් නෑ
පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් ඇවිල්ල නේද, මන් ඉතින් ඩවුන්ලෝඩ් කරලනේ බලන්නෙ![]()
අපිත් ඩවුන්ලෝඩ් තමා. තව මාස හයක්වත් බලන් ඉන්න වෙයි හොඳ කොපියක් එන්න.
හෝං තියටර් කොහේද, රේඩියෝවක්වත් නෑ
පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් ඇවිල්ල නේද, මන් ඉතින් ඩවුන්ලෝඩ් කරලනේ බලන්නෙ![]()
උබල මොකෝ එහේ කෙරුවේ, ඉඩමක්වත් මනින්න ගියාද
![]()

පරණ වලවුවක් මනින්න ගියා.භූත බංගලාවක් වගේ ඒක.වවුලෝ ගේ ඇතුලේ පදිංචො වෙලා.අක්කර දෙකක පොල් ඉඩමයි වලවුවයි අක්කර දෙකක කුඹුරකුයි ඌ අරන් තියෙන්නේ ලක්ශ 4 කට.උඹ පොඩි කාලේ ඉදන් කුරුණෑගල හිටිය නම් විස්වාස කරමි


නුවර ටවුන් එකේ ඉඳන් දෙහිඅත්තකණ්ඩියට යන්න කොච්චර වෙලා යනවද?
මං කොහොමද මිනිහෝ ඒක දන්නේ උඹ ඒක අහපං උගෙන්..
මම යෑ පැලපී කන්නේ ඌනේ..


ඇයි පද්දො මාව අන්තිමට දැම්මේ ? මුලට දාපන් නැත්නම් ඓන් කරපන් මගේ නම![]()
නුවර ටවුන් එකේ ඉඳන් දෙහිඅත්තකණ්ඩියට යන්න කොච්චර වෙලා යනවද?
3 & half hrsනුවර ටවුන් එකේ ඉඳන් දෙහිඅත්තකණ්ඩියට යන්න කොච්චර වෙලා යනවද?
වලව්වේ හාමු උනාට මේකේ අලුතෙන් ආවනං යටට තමා දාන්නේ, හාමු පට්ටං මෙහෙට අදාළ නෑ
කටුස්ස තරම් ලකයක් නෑ කටුස්සිගේඋබ මුගේ පොටෝ දැකලා නැද්ද කෙල්ල එක්ක ඉන්නවා![]()
පරණ වලවුවක් මනින්න ගියා.භූත බංගලාවක් වගේ ඒක.වවුලෝ ගේ ඇතුලේ පදිංචො වෙලා.අක්කර දෙකක පොල් ඉඩමයි වලවුවයි අක්කර දෙකක කුඹුරකුයි ඌ අරන් තියෙන්නේ ලක්ශ 4 කට.

මැස්සා - පුත්තලමෙ
සරා - සයිටමේ
අසහන52 - මාතර
ටවුම මැද්දෙ කොහෙද මගුල්,
උසාවියනං තියෙනවා,![]()

දැන් මේ කියන විදිහට සංවාද සභාවේ උන් කොහේ කොහේ උණ්ද බලමු
උපුල් මාම - කුරුනෑගල
කුක්කා - මාවතගම
ඇරෝ - මාතලේ ??
ඇමීබා - ඔසී / නුවර ??
මැස්සා - ??
සමින්ද සීයා - පානදුර
සරා - ??
රතු රාමු මාමා - පොල්ගස්ඕවිට ?
අසහන52 - ??
අස්මි - කොළඹ
පාත්ෆයින්ඩර් - නුවර
කටුස් - නුවර
හාමු - නුවර
, 



මම තාම නුවර යනවා බන්. මෙහේ නැවතිලා ඉන්නේදැන් මේ කියන විදිහට සංවාද සභාවේ උන් කොහේ කොහේ උණ්ද බලමු
උපුල් මාම - කුරුනෑගල

එහෙනම් අයින් කරපන් මිනිහෝ ,, මට එහෙම මගුලක ඉන්න ඕන නැ
දැන් මේ කියන විදිහට සංවාද සභාවේ උන් කොහේ කොහේ උණ්ද බලමු
උපුල් මාම - කුරුනෑගල
කුක්කා - මාවතගම
ඇරෝ - මාතලේ ??
ඇමීබා - ඔසී / නුවර ??
මැස්සා - ??
සමින්ද සීයා - පානදුර
සරා - ??
රතු රාමු මාමා - පොල්ගස්ඕවිට ?
අසහන52 - ??
අස්මි - කොළඹ
පාත්ෆයින්ඩර් - නුවර
කටුස් - නුවර
හාමු - නුවර