~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෝං තියටර් කොහේද, රේඩියෝවක්වත් නෑ :baffled:

    පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් ඇවිල්ල නේද, මන් ඉතින් ඩවුන්ලෝඩ් කරලනේ බලන්නෙ :baffled:
    අපිත් ඩවුන්ලෝඩ් තමා. තව මාස හයක්වත් බලන් ඉන්න වෙයි හොඳ කොපියක් එන්න. :(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :rolleyes::rolleyes:උබල මොකෝ එහේ කෙරුවේ, ඉඩමක්වත් මනින්න ගියාද :baffled:

    :yes::yes: පරණ වලවුවක් මනින්න ගියා.භූත බංගලාවක් වගේ ඒක.වවුලෝ ගේ ඇතුලේ පදිංචො වෙලා.අක්කර දෙකක පොල් ඉඩමයි වලවුවයි අක්කර දෙකක කුඹුරකුයි ඌ අරන් තියෙන්නේ ලක්ශ 4 කට.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි පද්දො මාව අන්තිමට දැම්මේ ? මුලට දාපන් නැත්නම් ඓන් කරපන් මගේ නම :angry::angry:
    වලව්වේ හාමු උනාට මේකේ අලුතෙන් ආවනං යටට තමා දාන්නේ, හාමු පට්ටං මෙහෙට අදාළ නෑ :angry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :yes::yes: පරණ වලවුවක් මනින්න ගියා.භූත බංගලාවක් වගේ ඒක.වවුලෝ ගේ ඇතුලේ පදිංචො වෙලා.අක්කර දෙකක පොල් ඉඩමයි වලවුවයි අක්කර දෙකක කුඹුරකුයි ඌ අරන් තියෙන්නේ ලක්ශ 4 කට.

    අපේ හාමු මහත්තයගේ වලවුව:shocked:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් මේ කියන විදිහට සංවාද සභාවේ උන් කොහේ කොහේ උණ්ද බලමු :oo:

    උපුල් මාම - කුරුනෑගල
    කුක්කා - මාවතගම
    ඇරෝ - මාතලේ ??
    ඇමීබා - ඔසී / නුවර ??
    මැස්සා - ??
    සමින්ද සීයා - පානදුර
    සරා - ??
    රතු රාමු මාමා - පොල්ගස්ඕවිට ?
    අසහන52 - ??
    අස්මි - කොළඹ
    පාත්ෆයින්ඩර් - නුවර
    කටුස් - නුවර
    හාමු - නුවර

    සාර මාලබේ නේද:rolleyes:,

    මැස්ස පුත්ත්ලං බූරුවෙක්ලු, ඔටුවෙක් වෙලාලු දැන් :baffled::baffled:

    අසහනය මාතර
    මමත් කුරුනෑගල වගේ තමා :baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් මේ කියන විදිහට සංවාද සභාවේ උන් කොහේ කොහේ උණ්ද බලමු :oo:

    උපුල් මාම - කුරුනෑගල

    මම තාම නුවර යනවා බන්. මෙහේ නැවතිලා ඉන්නේ:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනම් අයින් කරපන් මිනිහෝ ,, මට එහෙම මගුලක ඉන්න ඕන නැ

    නෑ අයින් කරන්නෙ නෑ, ඔය හාමු පට්ටමේ රැස් අපි බස්සල ගන්නං තව ටිකක් ඉන්නකෝ මේකේ බලන්න.
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දැන් මේ කියන විදිහට සංවාද සභාවේ උන් කොහේ කොහේ උණ්ද බලමු :oo:

    උපුල් මාම - කුරුනෑගල
    කුක්කා - මාවතගම
    ඇරෝ - මාතලේ ??
    ඇමීබා - ඔසී / නුවර ??
    මැස්සා - ??
    සමින්ද සීයා - පානදුර
    සරා - ??
    රතු රාමු මාමා - පොල්ගස්ඕවිට ?
    අසහන52 - ??
    අස්මි - කොළඹ
    පාත්ෆයින්ඩර් - නුවර
    කටුස් - නුවර
    හාමු - නුවර

    mawa amathakai neda?