ඕකෙ නම් ට්රැෆික් නම් නැති වෙයිද? ලංකාවෙ ට්රැෆික් හදා ගන්නවනේ එක එක විදිහට ට්රැෆික් නැති තැන්වලත්,,
kandy aluth plan eka nam epa wenawa

ඕකෙ නම් ට්රැෆික් නම් නැති වෙයිද? ලංකාවෙ ට්රැෆික් හදා ගන්නවනේ එක එක විදිහට ට්රැෆික් නැති තැන්වලත්,,

2008 වෙනකොටත් යුනිවසිටි එකේ කන්සල්ටන්සි එක්ක ටව්න් ප්ලෑන් එක හදලා ඉවරයි...na bn.traffic adu wenna nam minissunta maru wenna bhugatha marga,junction tika piliwelak karanna wenawa
na bn.traffic adu wenna nam minissunta maru wenna bhugatha marga,junction tika piliwelak karanna wenawa
උඹ කොහෙද ඉන්නේ...mokada kiyanne kattiya gan waturata adara tikakwath ekathu karala demuda![]()
2008 වෙනකොටත් යුනිවසිටි එකේ කන්සල්ටන්සි එක්ක ටව්න් ප්ලෑන් එක හදලා ඉවරයි...
ඔය තාම කියන්නේ පේරාදෙණියේ ඉදන් පල්ලෙකැලේට ගුවන් පාලමක් ගැන

නෑ මිනිහෝ අද උදේ මං ලොකු හාමුදුරුවන්ට බැන්නා..
ඒක හාමුදුරුවෝ වයිෆ්ට කෝල් කරලා කියල..
හාමුදුරුවෝ මොකෝ කෙරුවේ![]()

Kawadda birthday eka...
පාලම හදන එකට එක එක ප්රශ්න ආවා බන්.... කොෆර් ඩෑම් එක සමතලා වෙලාම ගියානේ කොත්මලේ වේල්ල ඇරලා... ඊට පස්සෙත් වැඩකරන එනෙක් නොමැරී බේරුනේ උගේ දක්ශතාවෙටම...තාම අර මහයියාව බිංගේ හදන්න හිතලවත් නෑ නෙ. තව අවුරුදු දෙකක්වත් යයි. කටුගස්තොට පාලමත් අවුරුදු හයක් විතර හැදුවනේ.
හාමුදුරුවෝ උදේ කොහෙද මන්ද යන්න ඕනේ කියල වාහනයක් එවන්න කිව්වා..
මම Noah එකක් ඇරියා...
හාමුදුරුවෝ ඩ්රයිවර්ට අනංමනං කියල ඇයි පෙජරෝ එකක් ගෙදර තිබුනේ නැද්ද කියල..
මෑන් කියල තිබ්බ කියල..
එහෙන්ං මොකටද මේක ගෙනාවේ ගිහිං ඒකක් අරං එන්න කියල මිනිහව ආපහු එවල දොස් කියල..
ඌ එන ගමන් මට කෝල් කරලා කිව්වා හාමුදුරුවෝ මේකේ යන්න බෑ කිව්ව පෙජරෝ එකක් ගේන්න කිව්වයි කියල.
මම කෝල් කලා හාමුදුරුවන්ට..
හාමුදුරුවෝ හෙන ලයින් එක්ක දුන්න මටත් මේකේ යන්න බෑ අරකයි මේකයි කියල...
මටත් ඉතිං තද උනා..![]()

ආ මනුස්සයෝ එහෙම ගෙවල්වල ගෑනුන්ට කෝල් කරන සිරිතක් තියෙනවද හාමුදුරුවරු
කියන්නත් දුකයි ඒවා කවුරුත් දන්නේ නෑ, මම කීවෙත් නෑ

කියන්නත් දුකයි ඒවා කවුරුත් දන්නේ නෑ, මම කීවෙත් නෑ