~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඕකෙ නම් ට්‍රැෆික් නම් නැති වෙයිද? ලංකාවෙ ට්‍රැෆික් හදා ගන්නවනේ එක එක විදිහට ට්‍රැෆික් නැති තැන්වලත්,,

    kandy aluth plan eka nam epa wenawa :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    na bn.traffic adu wenna nam minissunta maru wenna bhugatha marga,junction tika piliwelak karanna wenawa
    2008 වෙනකොටත් යුනිවසිටි එකේ කන්සල්ටන්සි එක්ක ටව්න් ප්ලෑන් එක හදලා ඉවරයි...
    ඔය තාම කියන්නේ පේරාදෙණියේ ඉදන් පල්ලෙකැලේට ගුවන් පාලමක් ගැන
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    2008 වෙනකොටත් යුනිවසිටි එකේ කන්සල්ටන්සි එක්ක ටව්න් ප්ලෑන් එක හදලා ඉවරයි...
    ඔය තාම කියන්නේ පේරාදෙණියේ ඉදන් පල්ලෙකැලේට ගුවන් පාලමක් ගැන

    :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මිනිහෝ අද උදේ මං ලොකු හාමුදුරුවන්ට බැන්නා..
    ඒක හාමුදුරුවෝ වයිෆ්ට කෝල් කරලා කියල..
    ආ මනුස්සයෝ එහෙම ගෙවල්වල ගෑනුන්ට කෝල් කරන සිරිතක් තියෙනවද හාමුදුරුවරු :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හාමුදුරුවෝ මොකෝ කෙරුවේ :rolleyes::rolleyes:

    හාමුදුරුවෝ උදේ කොහෙද මන්ද යන්න ඕනේ කියල වාහනයක් එවන්න කිව්වා..
    මම Noah එකක් ඇරියා...
    හාමුදුරුවෝ ඩ්‍රයිවර්ට අනංමනං කියල ඇයි පෙජරෝ එකක් ගෙදර තිබුනේ නැද්ද කියල..
    මෑන් කියල තිබ්බ කියල..
    එහෙන්ං මොකටද මේක ගෙනාවේ ගිහිං ඒකක් අරං එන්න කියල මිනිහව ආපහු එවල දොස් කියල..
    ඌ එන ගමන් මට කෝල් කරලා කිව්වා හාමුදුරුවෝ මේකේ යන්න බෑ කිව්ව පෙජරෝ එකක් ගේන්න කිව්වයි කියල.
    මම කෝල් කලා හාමුදුරුවන්ට..
    හාමුදුරුවෝ හෙන ලයින් එක්ක දුන්න මටත් මේකේ යන්න බෑ අරකයි මේකයි කියල...
    මටත් ඉතිං තද උනා..:dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තාම අර මහයියාව බිංගේ හදන්න හිතලවත් නෑ නෙ. තව අවුරුදු දෙකක්වත් යයි. කටුගස්තොට පාලමත් අවුරුදු හයක් විතර හැදුවනේ.
    පාලම හදන එකට එක එක ප්‍රශ්න ආවා බන්.... කොෆර් ඩෑම් එක සමතලා වෙලාම ගියානේ කොත්මලේ වේල්ල ඇරලා... ඊට පස්සෙත් වැඩකරන එනෙක් නොමැරී බේරුනේ උගේ දක්ශතාවෙටම...
    තව පාරක් වාසනාව නිසා ලොකු විනාශයක් නැවතුනා පාරෙ වාහනයක් නතිවෙන දුලබ අවස්තාවක් නිසා
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    හාමුදුරුවෝ උදේ කොහෙද මන්ද යන්න ඕනේ කියල වාහනයක් එවන්න කිව්වා..
    මම Noah එකක් ඇරියා...
    හාමුදුරුවෝ ඩ්‍රයිවර්ට අනංමනං කියල ඇයි පෙජරෝ එකක් ගෙදර තිබුනේ නැද්ද කියල..
    මෑන් කියල තිබ්බ කියල..
    එහෙන්ං මොකටද මේක ගෙනාවේ ගිහිං ඒකක් අරං එන්න කියල මිනිහව ආපහු එවල දොස් කියල..
    ඌ එන ගමන් මට කෝල් කරලා කිව්වා හාමුදුරුවෝ මේකේ යන්න බෑ කිව්ව පෙජරෝ එකක් ගේන්න කිව්වයි කියල.
    මම කෝල් කලා හාමුදුරුවන්ට..
    හාමුදුරුවෝ හෙන ලයින් එක්ක දුන්න මටත් මේකේ යන්න බෑ අරකයි මේකයි කියල...
    මටත් ඉතිං තද උනා..:dull:

    hamuduruwo uba wage adu kule newei hoda wahanayak yawapiya:angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ මනුස්සයෝ එහෙම ගෙවල්වල ගෑනුන්ට කෝල් කරන සිරිතක් තියෙනවද හාමුදුරුවරු :baffled:

    පන්සලේ නම්බර් 1 දායිකාව..
    එයාට මොකෝ ඉතිං...