අර මොකද්ද එකක් බත ඉදෙනකං විතරයි කියන්නේ බොරුද?අද ගෙදර බත් කාඩ් එක කපල මිනිහෝ
වයිෆ් දකින දකින තැන පුප්පනවා..
අද ගෙදර බත් කාඩ් එක කපල මිනිහෝ
වයිෆ් දකින දකින තැන පුප්පනවා..


භූමිතෙල් ටිකක් ගහපන්.
ඔය පැත්තේ කෑම එකක් ගන්න කඩයක් නැද්ද.

අද නික්ං කෑම බෙදුවා බෙදිල්ලක් පිගානට ධාතුසේන රජ්ජුරුවන්ට මැටි ගහනවා වගේ..![]()



චමින්දිකා අක්කට ත් ගුඩ් නයිට් කියන්නමම යනවා.හැමෝටම සුබ රාත්රියක් වේවා.!!
eeke uda pana pana yanakota epa wenawa. dan thamaoke wada tikakwath yanne. awurudu 3k dan ara mahayyaawata udin palal karanna aran...ටිකක් කැලෑව වගේ නේද බරිගම පාර. දැන් නං කටුගස්තොට ඉඳන් නුවරට පාර හදනව පේලි හතරට එතකොට ට්රැෆික් නැතිවෙයි.
යකෝ ගෙදරට ආපු මනුස්සයෙකුට එහෙම ගහන සිරිතක් තියෙනවද
ටිකක් කැලෑව වගේ නේද බරිගම පාර. දැන් නං කටුගස්තොට ඉඳන් නුවරට පාර හදනව පේලි හතරට එතකොට ට්රැෆික් නැතිවෙයි.
kade mudalalige nona ekka hitapu eka nondi unada?
අර මොකද්ද එකක් බත ඉදෙනකං විතරයි කියන්නේ බොරුද?
ගංවතුරෙ ඔරු පැදලා මාට්ටු වුනාද වෙන ගෑණු ලමෙක් එක්ක
ඒ මොකෝ මාමෙ ඒ
ඕකෙ නම් ට්රැෆික් නම් නැති වෙයිද? ලංකාවෙ ට්රැෆික් හදා ගන්නවනේ එක එක විදිහට ට්රැෆික් නැති තැන්වලත්,,ටිකක් කැලෑව වගේ නේද බරිගම පාර. දැන් නං කටුගස්තොට ඉඳන් නුවරට පාර හදනව පේලි හතරට එතකොට ට්රැෆික් නැතිවෙයි.
අනිවා ගහන්න ඕනේ බෝතල් අරන් එන උන්ට


ලංකාවෙනෙ.. මාරු වෙයි හදලා දුන්නත්,, ඔය පැත්තේ තම්බි ගෑණු ටිකna bn.traffic adu wenna nam minissunta maru wenna bhugatha marga,junction tika piliwelak karanna wenawa

නෑ මිනිහෝ අද උදේ මං ලොකු හාමුදුරුවන්ට බැන්නා..
ඒක හාමුදුරුවෝ වයිෆ්ට කෝල් කරලා කියල..


eeke uda pana pana yanakota epa wenawa. dan thamaoke wada tikakwath yanne. awurudu 3k dan ara mahayyaawata udin palal karanna aran...
lane 4 karannea highway access road nisa![]()