Kiuwe nathnam aye oyata rpl na...![]()
අනේ ඉතින් එහෙම කරනවද මගේ හදවත පැලිලා යයි නෙ
Kiuwe nathnam aye oyata rpl na...![]()
බොන්න දීපං මිනිහෝ උපන්දිනේට..
matath nea. nuwara witharada ehema
![]()
එක එක අයගේ පිළිවෙල තමා ඉතින්. rahal kaaraya naawa neda![]()
ඕව සමරන්නේ නෑ බන් මෙහෙ එහෙම පාටි දාන සංස්කෘතියක් නෑ අපේ ගෙදර.
ඕව සමරන්නේ නෑ බන් මෙහෙ එහෙම පාටි දාන සංස්කෘතියක් නෑ අපේ ගෙදර.

අනේ හොදයි එහෙමවත් මං ගැන බණකට කිය කියවුනොත්

ube business wattai hamuduruwo![]()

ඌ සමාවෙන්න වැරද්දක් උනා කියල දාල තියෙනව දැක්කද

ඉතිං අපිට පාර්ටියක් දීල උඹ ඒ සංස්කෘතිය ඇති කරපං මිනිහෝ

ඒක නං හාමුදුරුවන්ට මේ සම්ම කපේක කරන්න බෑ..
හාමුදුරුවන්ට මොනව කරන්න පුළුවන් උනත් ගාමේ උන් මගේ බාර් එකෙන් බොන එක නං නවත්තන්න බෑ මිනිහෝ![]()

ඒක නං හාමුදුරුවන්ට මේ සම්ම කපේක කරන්න බෑ..
හාමුදුරුවන්ට මොනව කරන්න පුළුවන් උනත් ගාමේ උන් මගේ බාර් එකෙන් බොන එක නං නවත්තන්න බෑ මිනිහෝ![]()