~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඕව සමරන්නේ නෑ බන් මෙහෙ එහෙම පාටි දාන සංස්කෘතියක් නෑ අපේ ගෙදර. :no:

ඉතිං අපිට පාර්ටියක් දීල උඹ ඒ සංස්කෘතිය ඇති කරපං මිනිහෝ
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ube business wattai hamuduruwo:lol:

ඒක නං හාමුදුරුවන්ට මේ සම්ම කපේක කරන්න බෑ..
හාමුදුරුවන්ට මොනව කරන්න පුළුවන් උනත් ගාමේ උන් මගේ බාර් එකෙන් බොන එක නං නවත්තන්න බෑ මිනිහෝ :rofl:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක නං හාමුදුරුවන්ට මේ සම්ම කපේක කරන්න බෑ..
    හාමුදුරුවන්ට මොනව කරන්න පුළුවන් උනත් ගාමේ උන් මගේ බාර් එකෙන් බොන එක නං නවත්තන්න බෑ මිනිහෝ :rofl:
    :lol::lol::baffled:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඒක නං හාමුදුරුවන්ට මේ සම්ම කපේක කරන්න බෑ..
    හාමුදුරුවන්ට මොනව කරන්න පුළුවන් උනත් ගාමේ උන් මගේ බාර් එකෙන් බොන එක නං නවත්තන්න බෑ මිනිහෝ :rofl:

    uba tamai dawasatawath miniha
    watenne nati business ekak:lol: