වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා

    යාලුවනේ ..මේකයි කතන්දරේ ...

    මම දැනට පාවිච්චි කරන්නේ nissan fb 15 එකක් ..දැන් මාස 7යි අරන් ..නිෂ්පාදිත වර්ෂය 2000...පලවෙනි අයිතිකාරයා...හොදම තත්වයේ තියනවා.ගත්තේ 2330000ට දැන් 2450000 ටත් ඉල්ලනවා .original paint...මම දැන් ගත්තට පස්සේ මාස 7ට 10000km දුවලා තියනවා...එහෙම දුවද්දී මට කරන්න සිද්ද උන රෙපෙයාර් සහ වියදම් මෙහෙමයි ...

    රේඩියේටර් එක පිපිරුවා 100ට යද්දී .. (කවදාවත් රේඩියේටර් එක ගලවලා තිබ්බේ නැ) - 8000
    එන්ජින් tapad කවරද මොකද්ද දාන්න - 1500
    දෙපාරක් scan කරා - 3000
    පිටිපස්සේ ෂොක් boot කැඩිලා - 5000 (දැන් ආයෙත් කැඩිලා )
    start වෙන්නේ නැතුව අවුලක් තියනවා තාම හදනවා ...- 5500 (තාම ලෙඩේ අහුවුනේ නැ )
    දෙපාරක් සර්විස් කරා 8500 ඒවා දෙකයි - 17000
    10000km වලට පෙට්‍රල් වියදම බැලුවොත් මේක කියන තරම් පැට්‍රොල් කරන්නේ නම් නැ දුර දුවද්දී ලිටරේට 14ක් කරනවා ..ලග නම් 11ක් 12ක් වෙන්න ඇති..avarage 12 කියල ගත්තොත් 10000/12 =833 .......833*117 =97500ක පැට්‍රොල් ගහල තියනවා ....

    ඉතින් යාලුවනේ මම මහා ලොකු අදායමක් තියන මිනිහෙක් නෙමෙයි ..පොඩි ඉඩම් කැල්ලක් විකුණලා car එක ගත්තේ ...finance දැම්මේ නැ ..මට ඕනිනම් ලක්ෂ 30කට suzuki wagon R fz hybrid එකක් ගන්න තිබ්බා...දැන් උනත් මේක විකුණලා එකක් ගන්න පුළුවන් ..පෙනුම ගැන එහෙම හිතුව නිසා තමයි මේකක් ගත්තේ..මේ fb 15 එක එන්න එන්න රෙපෙයාර් එනවා මචන්ලා දුවද්දී ...පොඩි පොඩි ඒවා ..නමුත් වියදම් ඉතින් ... මම ආස රෙපෙයාර් මුකුත් නැතුව අවුරුදු 4ක් 5ක් දුවන්න පුළුවන් වාහනේකට.. එපා වෙනවා ගරාජ් ගානේ ලගින්න උනාම ...පොඩි දේට උනත් ...

    මට උබලගෙන් දැනගන්න ඕන ....

    මම මේක විකුණලා unregisterd wagonr එකක් ගත්තොත් මට මීට වඩා ලාබයිද...රෙපෙයාර් එන්නේ නැද්ද කාලෙකට .....ආරක්ෂාව ටිකක් මදි නේද wagon r එකේ ..fb 15 එකේනම් ලොකුවට මුණ තියනවනේ ...වැදුනත් මිනිහ බේරිලා ..wagonr එකේ මුණක් නැනේ බන්...ඉස්සරහින් එන වාහනේක වැදුනොත් airbag තිබ්බත් වැඩක් නැනේ බන් බොනට් එක ඉස්සරහට නැතුව... ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියනවා බන් මට ...අනික මේවගේ පරණ කාර් විකුනන්න පුළුවන් ටක් ගාල ...wagonr එහෙම second market කොහොමද බන් ...මම දාල තියන වියදම් අනුව wagonr එක ගන්න එකද ලාබ ??? මේකම පදින එකද ???වාහන ගැන දන්නා අය පොඩි උපදෙසක් දියල්ලකෝ ..ලොකු උපකාරයක් ...​
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    805
    113
    38
    kandy
    running repairs enawa ona wahaneka brand new gattat 1year witara diwwama kohomta podi podi running repairs enawa. oka padapan onna ohe
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    පිටිපස්සේ ෂොක් boot කැඩිලා - 5000 (දැන් ආයෙත් කැඩිලා )

    pissek pissek Pissek wage aelawanne natuwa lathawakata yamun bun. aeth kota ube oya kiyala tiyana goduk prashna walata uththra hamba wenawa.

    Wagon R brand new nemai, BMW brand new gathtath mata penney uba DRIVE karana widiyata wahaneta orothtu denney nehe.

    meeta kaling Layland BUS DRIVE karala tiyanawa da..?
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    පිටිපස්සේ ෂොක් boot කැඩිලා - 5000 (දැන් ආයෙත් කැඩිලා )

    pissek pissek Pissek wage aelawanne natuwa lathawakata yamun bun. aeth kota ube oya kiyala tiyana goduk prashna walata uththra hamba wenawa.

    Wagon R brand new nemai, BMW brand new gathtath mata penney uba DRIVE karana widiyata wahaneta orothtu denney nehe.

    meeta kaling Layland BUS DRIVE karala tiyanawa da..?

    ehema ekak na bn..mama godak hemita..parissamata drive karanne..60n 70n ehata yannema na godak welawata...mama gannakota shock boot gihin thibbe..mama demme tikak bala dekak..ekai ayeth kedila thiyenne..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ehema ekak na bn..mama godak hemita..parissamata drive karanne..60n 70n ehata yannema na godak welawata...mama gannakota shock boot gihin thibbe..mama demme tikak bala dekak..ekai ayeth kedila thiyenne..

    රෙපයාර් කරද්දි ලාබෙට උඩින් පල්ලෙන් පැච් දැම්මාම හැමදාම රෙපයාර් තමා බන්.... උඹ ඔය රේඩියේටර් එකටත් එහෙම එකක්නෙ කරල තියෙන්න‍ෙ..... අලුතින්ම රේඩියේටර් එකක් තියහන් ප්රස්නෙ ඉවරයි....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තීරණය උඹේ අතේ. උක විකුණලා තව 7 ක් 8 ක් විතර දාලා වැගන් ආර් එකක් ගන්නවද. එහෙම අරගෙන ලොකු ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාලා දුවනවද? මොකද වැගන් ආර්වල බොඩි පාට්ස් ගිනි ගනං. ඕකේ ඩිකි දොර 12,000 ට උඹට දාත හැකි. වැගන් ආර් එකේ පස්සෙ දොර එකයි ගානක්. ඕකේ හෙඩ් ලයිට් එකක් කැඩුනොත් 8500 යි. වැගන් ආර් එකේ හෙඩ්ලයිට් එකක ගනං හොයලා බලබපං :shocked: අව්රුදු 5 ක් යනකල් නඩත්තු වියදම නම් අඩුයි.
    ඔය පැට්‍රල් කිරිල්ල අඩු වෙලා, ෂොක් boot කැඩිල්ල ගැන හිතනකොට උඹේ ඩ්‍රයිවිං ස්ටයිල් එක ගැන සාධාරන සැකයක් ඇති වෙනවා. ඒවා ඉතිං වැගන් ආර් එකක් ගත්තා කියලා හරියන්නෙ නෑ පුතේ. වැගන් ආර් එකේ සේෆ්ටි එක ගැන උඹ අහලා තිබුනනේ. ඒකේ සේෆ්ටියේ නම් උඹ කියන විදිහට අඩුවක් නෑ පුතේ. සේෆ්ටි එක හොදයි.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    වැඩිය දුවන්නේ නැතුව තිබ්බ කාර් එකක්ද ඕක කලින් අයිති කාරය ළග. brand new wagon r එක අවුරුදු 4, 5ක් පදින්නනම් පුළුවන් repair නැතුව. wagon r එකේ safety fb15 එකට වඩා හොදයි.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    රෙපයාර් කරද්දි ලාබෙට උඩින් පල්ලෙන් පැච් දැම්මාම හැමදාම රෙපයාර් තමා බන්.... උඹ ඔය රේඩියේටර් එකටත් එහෙම එකක්නෙ කරල තියෙන්න‍ෙ..... අලුතින්ම රේඩියේටර් එකක් තියහන් ප්රස්නෙ ඉවරයි....

    rediatare uda plastic kotasa pipiruwe bn..aluthma ekak thibba..dn aulak na
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    තීරණය උඹේ අතේ. උක විකුණලා තව 7 ක් 8 ක් විතර දාලා වැගන් ආර් එකක් ගන්නවද. එහෙම අරගෙන ලොකු ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාලා දුවනවද? මොකද වැගන් ආර්වල බොඩි පාට්ස් ගිනි ගනං. ඕකේ ඩිකි දොර 12,000 ට උඹට දාත හැකි. වැගන් ආර් එකේ පස්සෙ දොර එකයි ගානක්. ඕකේ හෙඩ් ලයිට් එකක් කැඩුනොත් 8500 යි. වැගන් ආර් එකේ හෙඩ්ලයිට් එකක ගනං හොයලා බලබපං :shocked: අව්රුදු 5 ක් යනකල් නඩත්තු වියදම නම් අඩුයි.
    ඔය පැට්‍රල් කිරිල්ල අඩු වෙලා, ෂොක් boot කැඩිල්ල ගැන හිතනකොට උඹේ ඩ්‍රයිවිං ස්ටයිල් එක ගැන සාධාරන සැකයක් ඇති වෙනවා. ඒවා ඉතිං වැගන් ආර් එකක් ගත්තා කියලා හරියන්නෙ නෑ පුතේ. වැගන් ආර් එකේ සේෆ්ටි එක ගැන උඹ අහලා තිබුනනේ. ඒකේ සේෆ්ටියේ නම් උඹ කියන විදිහට අඩුවක් නෑ පුතේ. සේෆ්ටි එක හොදයි.

    උබ හරියටම ප්‍රශ්නේ තේරුම් අරන් තියනවා මචන්...ගොඩ දවසකින් දැක්කේ උබව කොහොමද බන් ජිවිතේ ....කිරියට ආවට වැඩිය කොටන්නේ නැ බන් මුකුත් ඉස්සර වගේ ...ඉතින් උබ කියල තියන එක හරි ...මේ කාර් එකේ ලොකු අවුලක් නැ බන් .දැන් පරණ නිසා දුවද්දී පොඩි පොඩි රෙපයාර් එන එක තම අවුල ...wagonr එක මේකට වැඩ safety හොදයි කියන්නේ කොහොමද බන් ..බලපන්කො wagonr එකේ ඉස්සරහ බොනට් එකක් ලොකුවට නැනේ බන් ..ඉතින් කොහොමද බන් safty හොදයි කියන්නේ ...උබ මේ ප්‍රශ්නේ හිටියනම් උබට සල්ලිත් තියනවනම් wagonr එකක් ගන්නවද ...මේකම තියාගන්නවද ....???
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    වැඩිය දුවන්නේ නැතුව තිබ්බ කාර් එකක්ද ඕක කලින් අයිති කාරය ළග. brand new wagon r එක අවුරුදු 4, 5ක් පදින්නනම් පුළුවන් repair නැතුව. wagon r එකේ safety fb15 එකට වඩා හොදයි.

    ow ban..kalin eka duwalama na...startar moter ekath kawadawath galawala na..mama galawala service kara..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෑගන් එකේ රනින් රෙපෙයාර් ඔය වගේ එන්නේ නෑ අවුරුදු 3 - 4 ක් යනකම්. අපි ලග එකක් තිබ්බා. 30000 KM පනින කම් මොකුත්ම කරන්න ඔනේ උනේ නෑ සර්විස් හෑර. 33000 පස්සේ බෑටරි එක මාරු කරන්න උනා. ඊට ටික කාලෙකට පස්සේ ෆෑන් එක ගියා. ඒක දෑම්මා.
    ඒ ඈර වෙන ප්‍රශ්න නෑ.

    ඊලගට accident ගෑන. මේක දෙතුන්පාරක් පොඩි පොඩි හෑප්පිලි වලට ලක් වුනා. FB15 එකක නම් වෑඩිම වුනොත් 50ක් යන ඒවාට මේකේ 250ක් විතර ගියා. Insurance කාරය ඉවරයි. ලක්ශ 6-7 ක බිල්. ඒ හින්දා ෆුල් කවර් එකක් අනිවා දාන්න,
    උබ ගරාජ් වලට යන්න අකමෑති නම් Wagon R එකක් ගනින්. හෑබෑයි 35000ක් විතර දුවල විකුනල දාපන්. මොකද ඊට පස්සේ ඒකෙත් ලෙඩ එනව
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Japanese wagnr eka ubta 3/4 yrs repairs nathuwa bohiwita duwanda puluwan wei.. Okata wada safety wadi thel krnwa wadi.. Bt body parts patta ganan mcn.... Baba wage use krnd wenwa ithin welawakta ekath oluwata wadayak
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම උබට කරන්න ඕනදේ කෙලින්ම කියන්නම් කවදාවත් වාහනේ පෙනුම ගැන බලාලා වාහන ගන්න එපා පෙනුමට යටින් තියෙන දේ විතරක් බලන්න . යටකරන මුදල ආයෝජනයක් කියලා හැම වෙලාවේම හිතන්න . ඕක විකුනලා වගොන් R එකක් හරි ඉන්දියන් ඇල්ටෝ එකක් හරි ගන්න අවුරුදු 5ක් විතරයනකොට හොද ලාබයක් තියන් දෙන්න පුළුවන්. තව අවුරුදු 1 1/2 වාහන EXPORT කරන නීතිය ආවම ඕවා කුණු කොල්ලෙට ඉල්ලන්නේ.
     
    මොකක්ද මේ වාහන export කරන නීතිය?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මොකක්ද මේ වාහන export කරන නීතිය?

    පසුගිය අය වැයෙන් අවේ. ඕකට කොම්පැනි රෙජිස්ටර් කරනවා තාම. එවුනාට ලයිෂන් එකක් දුන්නේ නැහැ . දැනටම ලොක්කන්ගේ කොම්පැනි 4ක් රෙජිස්ටර් කරලා තියෙනවා EXPORT ලයිෂන් දීලා නැහැ.තව අවුරද්දකින් විතර වැඩේ කෙරෙයි. අවුරුදු 15 ට වඩා පරණ වාහන ලංකාවෙන් අයින් කරන්න යන්නේ.(බර වාහන ඇර) දැනට හම්බන්තොට මේ කට අවශ්‍ය කරන PLACE එකක් හදන්යනවා
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබ හරියටම ප්‍රශ්නේ තේරුම් අරන් තියනවා මචන්...ගොඩ දවසකින් දැක්කේ උබව කොහොමද බන් ජිවිතේ ....කිරියට ආවට වැඩිය කොටන්නේ නැ බන් මුකුත් ඉස්සර වගේ ...ඉතින් උබ කියල තියන එක හරි ...මේ කාර් එකේ ලොකු අවුලක් නැ බන් .දැන් පරණ නිසා දුවද්දී පොඩි පොඩි රෙපයාර් එන එක තම අවුල ...wagonr එක මේකට වැඩ safety හොදයි කියන්නේ කොහොමද බන් ..බලපන්කො wagonr එකේ ඉස්සරහ බොනට් එකක් ලොකුවට නැනේ බන් ..ඉතින් කොහොමද බන් safty හොදයි කියන්නේ ...උබ මේ ප්‍රශ්නේ හිටියනම් උබට සල්ලිත් තියනවනම් wagonr එකක් ගන්නවද ...මේකම තියාගන්නවද ....???

    ඔව් මචං දැන් ඉස්සර තරම් එන්න වෙන්නෙ නෑ වැඩ ටිකක් වැඩි නිසා. ජීවිතේ නම් සාමාන්‍ය විදිහට ගලාගන යනවා මචං. උඹවත් ගොඩ දවසකින් දැක්කේ.
    ඔහොම පොඩි පොඩි වැඩ එන එක සාමාන්‍යයි මචං. මොකද කලින් කෙනා ෆස්ට් ඕනර් උනත් මේන්ටේන් ඔක්කොම හරියටම කරලා නැති වෙන්න පුලුවන්. නමුත් ඔය එන ලෙඩ ටික හැදුවම බොහෝදුරට තත්වේ නිරවුල් වෙයි. fb15 කියන්නේ ලෙඩ දෙන වාත වෙන වාහනයක් නෙනෙයි. ඔය උඹ කියපු ප්‍රශ්න ටිකෙන් රේඩියේටර් එක, ස්ටාට් වෙන්නෙ නැති අව්ල කෙලින්ම කලින් කෙනාගේ මේන්ටේන් කිරීමේ අඩු පාඩු. දෙපාරක් සර්විස් කරපු එක නම් ඔය ගිනුමට දාන්න බෑ මචං වාහන සර්විස් කරන්න එපැයි. පැට්‍රල් වියදම උඹේ පැදිල්ලේ හැටියට තව අඩු කරගන්න පුලුවන්. එහෙම බැලුවොත් ඇත්තටම වාහනේ ප්‍රශ්න කියලා ඇවිත් තියන්නේ ටැපට් කවරේ කේස් එක, ෂොක් boot කේස් එක තමයි. ස්කෑන් කරපු වියදමත් ඕනි නම් වාහනේ අඩුපාඩු ගිණුමට දැම්මත් උඹට වියදම් වෙලා තියන්නේ බොහොම අඩු මුදලයිනේ. ෂොක් boot නම් මචං ඔච්චර ඉක්මනට කැඩුන හේතුව හොයන්න ඕනේ.
    ඊළගට මචං උඹ ඉන්න වැරදි මතයක් තමයි fb15 එකේ බොනට් එක ලොකු නිසා සේෆ්ටි එක වැඩී කියන එක. මචං වාහනයක ආරක්ෂාව තීරණය වෙන එකම සාධකය ඒක නෙවෙයි. ඊට වඩා බලපාන සාධක තමයි ඝට්ටනයකදී ශක්තිය උරා ගැනීමේ හැකියාව. ඒක වැගන් ආර් එකේ වැඩී. ඒ වගේම ආරක්ෂාවට එයාබෑග් ඇතුළු ආරක්ෂණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය බලපානවා. ඔය ආරක්ෂ පද්ධතිය වැගන් ආර් එකේ නවීනයි. වැඩි විස්වාසයක් තියන්න පුලුවන්.
    උඹ මම නම් සල්ලිත් ප්‍රශ්නයක් නැත්තං, ඉන්ෂුවරන්ස් එකට ගෙවන ගාන ගැන ප්‍රශ්නෙකුත් නැත්තං මම වැගන් ආර් එකට යනවා. ඒකේ පෙනුමට මම එච්චර ආස නෑ. පාං පෙට්ටිය වගේ. ඒ ගානට ටිකක් මිලත් වැඩී. පාට්ස් වල මිලත් අසාධාරනයි. නමුත් වාහනේ අලුත්, ගැරජ් ගානේ යන්න වෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි, ආරක්ෂාව හොදයි වගේ සාධක ගැන හිතලයි ඒ තීරණය ගන්නේ.