පාත්ත අයියෙ.. කෝ සිංහල අකුරු,. හාමුට කිව්වෙ එහෙන් සෙට් එකක් බස්සන්නMokakda ban hikanal suduhumpola katha

පාත්ත අයියෙ.. කෝ සිංහල අකුරු,. හාමුට කිව්වෙ එහෙන් සෙට් එකක් බස්සන්න![]()
මං මොකටා අවුල් වෙන්නේEka hamuth ekka karapu joke ekak... y umba awul

මං මොකටා අවුල් වෙන්නේ![]()
මට අවුලක් නෑ බං.. මොකක් හරි ජෝගියකට කිව්ව එකක් වෙන්න ඇති .. මට එහෙම එකක් මතක නෑMmm... ekai mamath baluwe... mokada umbai mai athara prob ekak nathi nisa


චාමින්දිකා අක්කා ඉන්නවද සැපෙන්චාමින්ද අයියේ
ඇයි හැමදාම උදේට උම්මා එකක් දෙන්නෙ නැත්දසැපෙන් ඉන්නවා ඇති බන්.තාම මටත් මූන පොඩ්ඩක් බලාගන්න බැරිවුන.

මට අවුලක් නෑ බං.. මොකක් හරි ජෝගියකට කිව්ව එකක් වෙන්න ඇති .. මට එහෙම එකක් මතක නෑ
ඒත් කෝ සිංහල අකුරු![]()

Google Input Tools තමා use කරන්නෙhttps://0xdeafc0de.wordpress.com/rsinglish/ ඉඳා බොලාලට ලේසියෙන් සිංහල කොටන්න

ඇයි හැමදාම උදේට උම්මා එකක් දෙන්නෙ නැත්ද![]()
ඉතිං ඉක්කීන් දිහා බලන් ඉන්ට හොද නෑනෙ.. රෙස්ට් කරන්න කියන්නේ දොයිය ගන්නAda phone ekath ekka... virus una... bed rest![]()

ඉතිං ඉක්කීන් දිහා බලන් ඉන්ට හොද නෑනෙ.. රෙස්ට් කරන්න කියන්නේ දොයිය ගන්න![]()
kammali ban..ඕක එළකිරි එකේ හිටපු කොල්ලෙක් ඉස්සර හදලා දාපු එකක්. මධුර කියලා ඩෑල් එකක්. මාර ලේසියි පොඩි කිලෝබයිට් ගානක ස්ක්රිප්ට් එකක්Google Input Tools තමා use කරන්නෙ![]()