~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

ඒකිගේ නමයි මගේ නමයි වෙනස් වෙන්නේ එක ඉස්පිල්ලකින්.
මගේ යාලුවෙකුටත් ඔහොම එකක් සෙට් වුනා
ඌ කෞශල්‍ය කෙල්ල කෞශ්‍යල්‍යා.. වෙඩිම දවසේ හෝටලේ වෙල්කම් බෝඩ් එක මාර කික්
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ මැසී ෆර්ගසන් අදත් ලන්ච් එකෙන් පස්සෙ වැඩ නෑද

    දැනුයි බන් මිටින් එකක් ඉවර උනේ.
    අලුත් ක්ලයන්ට් කෙනෙක් පටන් ගත්ත
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ යාලුවෙකුටත් ඔහොම එකක් සෙට් වුනා
    ඌ කෞශල්‍ය කෙල්ල කෞශ්‍යල්‍යා.. වෙඩිම දවසේ හෝටලේ වෙල්කම් බෝඩ් එක මාර කික්

    මරුනේ බන්.කඩෙන් ලියද්දී එක අකුරක්වත් වෙනස් වෙන්නේ නෑනේ