ශමින්දිඒකිගේ නමයි මගේ නමයි වෙනස් වෙන්නේ එක ඉස්පිල්ලකින්.
ශමින්දිඒකිගේ නමයි මගේ නමයි වෙනස් වෙන්නේ එක ඉස්පිල්ලකින්.
පානදුරේ එහෙමයි. ශාමින්දගෙන්ම අහපං.දැන් මමද කිවේ පාරේ යන්නේ බොරු පොස් කෑලි කියල

ඒකට උගේ වැඩේ කරගන්න දීපං..ඊට පස්සේ දැන ගනින්apith ithin danaganna eka hondaine

ඩිග්‍රී නෙමෙයි පුටේ.මරදාන ටෙක්නිකල් එකේ
ekane man beluwe mata kattiya kochchara kiwwath man qs apply kare naඒකට උගේ වැඩේ කරගන්න දීපං..ඊට පස්සේ දැන ගනින්![]()

shamindiniyameta galapenawa athi
මගේ යාලුවෙකුටත් ඔහොම එකක් සෙට් වුනාඒකිගේ නමයි මගේ නමයි වෙනස් වෙන්නේ එක ඉස්පිල්ලකින්.
මයෙ මොකෝ.. ඇයි මං ඇණේ ගහන්නද මෙච්චර දුර ඉදංoya pehedili irisiyawa![]()


දැන් මමද කිවේ පාරේ යන්නේ බොරු පොස් කෑලි කියල
අමූලික ඇත්ත

මගේ යාලුවෙකුටත් ඔහොම එකක් සෙට් වුනා
ඌ කෞශල්‍ය කෙල්ල කෞශ්‍යල්‍යා.. වෙඩිම දවසේ හෝටලේ වෙල්කම් බෝඩ් එක මාර කික්

ekane man beluwe mata kattiya kochchara kiwwath man qs apply kare na
ආ මැසී ෆර්ගසන් අදත් ලන්ච් එකෙන් පස්සෙ වැඩ නෑද
සිංහලෙන් ටයිප් කරපංකො
මගේ යාලුවෙකුටත් ඔහොම එකක් සෙට් වුනා
ඌ කෞශල්‍ය කෙල්ල කෞශ්‍යල්‍යා.. වෙඩිම දවසේ හෝටලේ වෙල්කම් බෝඩ් එක මාර කික්