~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    engineering set wei.jaffna,oluvil wage thamai
    අහ්..ඔලුවිල් වලට වඩා ජැෆ්නා හොඳ ඇති ඇකඩමික් පැත්තෙන්නම්... උඹට ඩිරෝවින්ග් එහෙම පුලුවන්ද? තව මාස 4 කින් වගේ පටන් ගනීවිනේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබටත් නැති එකේ[:lol:

    ඇත්තටම කටුසු මාමෙ අමට නැන්දෙක් එහෙම කලින් හිටියේ නැද්ද :confused::confused:
    හෙට සංවාදයේ මාතෘකාව කලින් හිටිය හිත ගිය ට්‍රයි කල /හරි නොගිය පෙම්වතුන් හා පෙම්වතියන් නම් කිරීම ,පළමුවෙන් හිත ගිය කෙල්ල කොල්ල නම් කිරීම අනිවාර්ය වේ ...හම්බුන විදිය ඒ කලේ වයසත් ඕන
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහ්..ඔලුවිල් වලට වඩා ජැෆ්නා හොඳ ඇති ඇකඩමික් පැත්තෙන්නම්... උඹට ඩිරෝවින්ග් එහෙම පුලුවන්ද? තව මාස 4 කින් වගේ පටන් ගනීවිනේ
    උපුල් මාම දන්නවද මට ඇහුන පේරා වල දැන් drawing නෑ කියල. කොම්පියුටර් එකෙන් මොකද්ද සීන් එකක්ලු කරන්නෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙට සංවාදයේ මාතෘකාව කලින් හිටිය හිත ගිය ට්‍රයි කල /හරි නොගිය පෙම්වතුන් හා පෙම්වතියන් නම් කිරීම ,පළමුවෙන් හිත ගිය කෙල්ල කොල්ල නම් කිරීම අනිවාර්ය වේ ...හම්බුන විදිය ඒ කලේ වයසත් ඕන

    ඊට පස්සෙ ඕන අඩනවා නෙමේ මෙතන හරිද :lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අහ්..ඔලුවිල් වලට වඩා ජැෆ්නා හොඳ ඇති ඇකඩමික් පැත්තෙන්නම්... උඹට ඩිරෝවින්ග් එහෙම පුලුවන්ද? තව මාස 4 කින් වගේ පටන් ගනීවිනේ

    :sorry:drawing thama set unena.jaffna awlak nadda dan?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙට සංවාදයේ මාතෘකාව කලින් හිටිය හිත ගිය ට්‍රයි කල /හරි නොගිය පෙම්වතුන් හා පෙම්වතියන් නම් කිරීම ,පළමුවෙන් හිත ගිය කෙල්ල කොල්ල නම් කිරීම අනිවාර්ය වේ ...හම්බුන විදිය ඒ කලේ වයසත් ඕන
    පොඩ්ඩක් හිටපන් ටිෂු බන්ඩල් එකක් ඕඩර් කරනකන්. කුක්ස් දේවාලේ බිලට දාන්න මේක.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඊට පස්සෙ ඕන අඩනවා නෙමේ මෙතන හරිද :lol::lol:
    :frown::frown::frown:අනේ පල යන්න පොඩි එකෝ උදේම උබලගේ කතා දාපන් මන් මගේ කතාව 10ත විතර ඇවිත් දැන්නම් ..පලවෙනියෙන් හිත ගියේ 8 වසරදී..කෙල්ලගේ හෝ කොල්ලගේ මුල් නමත් කතාව කියද්දී දාපන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් මාම දන්නවද මට ඇහුන පේරා වල දැන් drawing නෑ කියල. කොම්පියුටර් එකෙන් මොකද්ද සීන් එකක්ලු කරන්නෙ.
    ඔටෝකැඩ් විතරද දන්නේ නෑ... බේසික් හෑන්ඩ් ස්කෙචින් සම්පූර්ණයෙන් අයින් කරලද දන්නේ නෑ... හුඟක් ඉංජ් තේරුනු අය ක්ලාස් යනවා ඉස්සර මැශින් ඩ්‍රොවින්ග් පුරුදු වෙන්න... ඔටෝ කැඩ් තිබ්බට ටිකක් හරි අතින් අඳින්න පුරුදු කරනවනේ.. දැන් වෙනස් ඇති එහෙනම්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හෙට සංවාදයේ මාතෘකාව කලින් හිටිය හිත ගිය ට්‍රයි කල /හරි නොගිය පෙම්වතුන් හා පෙම්වතියන් නම් කිරීම ,පළමුවෙන් හිත ගිය කෙල්ල කොල්ල නම් කිරීම අනිවාර්ය වේ ...හම්බුන විදිය ඒ කලේ වයසත් ඕන

    :eek::eek::dull::dull: