මොන නවවත් බෑ, අකුර ඕනනම් k ,
එකකට හිතෙන් ට්‍රයි කලේ පොඩි කාලේ හීන තමා,
අනිත් දෙදෙක් එකක් සීරියස්, අනික ආතල් එකට වගේ![]()
හෙට හෙට දැන් වෙන මොකක් හරි කතා කරපන්

මොන නවවත් බෑ, අකුර ඕනනම් k ,
එකකට හිතෙන් ට්‍රයි කලේ පොඩි කාලේ හීන තමා,
අනිත් දෙදෙක් එකක් සීරියස්, අනික ආතල් එකට වගේ![]()
හෙට හෙට දැන් වෙන මොකක් හරි කතා කරපන්

හෙට හෙට දැන් වෙන මොකක් හරි කතා කරපන්![]()

ඒ මොකෝ ඒකිට වුනේ?එහෙම කෑගහන්න , ඒකිවත් උබට ට්‍රයි එකේ හිටියද
![]()
මටත් ආදර කතාවක්ම ලියන්න තියනවාමම අද රෑ ඉදලම ටයිප් කරන්ඩ ගන්නම් එහෙනම්

වෙලාවක ලියන්න ඕන හචිසගෙයි මගෙයි කතාව නවල් එකක් වගේ පටන් ගතට විදිය .එක කවදාහරි ලියන්න ඉන්නේ
..තව ඉස්කෝල කාලේ ඒවා ලියන්නත් කොළ සැහෙන ගානක් යයි.ඔක්කොම නොකිවූ පෙම් කවි ..එක පෙම් කවියයි කියන්න ගියේ එක මට කියාගන්න බැරි උනා ..දැන් කෙල්ල රජරට යුනි එකේ ඩොකෙක් මටත් තව එකක් ඕක කියද්දි මතක් උන 11 ගණන් ක්ලාස් එකේ .ඒ කෙල්ලටනම් කොල්ලෙක් හිටියා අපරාදේඑක පාරක් කෙල්ලෙක් ක්ලස්ස් එකේදි මන් දීහම බලං ඉදලා මන් චාටර් වුනා අනිත් එවුන් ඒක දැකලා කැගහන්න ගත්තනේ![]()

මටත් ආදර කතාවක්ම ලියන්න තියනවාවෙලාවක ලියන්න ඕන හචිසගෙයි මගෙයි කතාව නවල් එකක් වගේ පටන් ගතට විදිය .එක කවදාහරි ලියන්න ඉන්නේ
..තව ඉස්කෝල කාලේ ඒවා ලියන්නත් කොළ සැහෙන ගානක් යයි.ඔක්කොම නොකිවූ පෙම් කවි ..එක පෙම් කවියයි කියන්න ගියේ එක මට කියාගන්න බැරි උනා ..දැන් කෙල්ල රජරට යුනි එකේ ඩොකෙක්

ඇයි උබ බෑ කිවුවේ?
හිත ගිය ඒවාට ලයින් පාරක්වත් දාල ඇතිනෙ![]()
එහෙනම් යකෝ මන් දැන් ඉදන් අඩන්න ඕන දැන් උබට කෙල්ලෙක් ඉන්නවනේ ඒ නිසා ඒ කතා කියපන් හොදේඅනේ මගේ කතා නම් ලියන්නේ නෑ බන්
දුක විතරයි ඒවල
eki ahuwe kata hari hitha gihinda kiyalane.nathnam ehema ekak thiyenawada kiyalane.eki kemathi nam ahanna thibunane
එහෙනම් යකෝ මන් දැන් ඉදන් අඩන්න ඕන දැන් උබට කෙල්ලෙක් ඉන්නවනේ ඒ නිසා ඒ කතා කියපන් හොදේ

දොස්තරලනං ඕනම නෑ![]()
එහෙමත් නෑ බන් හිතේ තියන් හිටිය විතරයි, නිකන් ආසාවක් මිසක් එහෙම ආදරේ ගැන එච්චර තේරුමක් නෑ නෙ ඒ කාලේ. දැන් තේරුමක් තියෙන කාලේ කෙල්ලෝ වැඩිය හම්බෙන්නේ නෑ.