~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ස්කිල් නැතුව සොෆ්ට්වෙයාර් තිබ්බත් අඳින්න වෙන්නේ කොපියක් තමා.. ඔය ග්‍රැෆික් කරන උන්ගේ පට්ට ඉමැජිනරි ස්කිල් තියෙන්න ඕනේ... නැත්නම් අවුට්පුට් එක කොපියක් මොකේ හරි

    දැන් ඉදලම එපා කරවන්න එපා මාමෙ :(:(:(:frown:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක ඇඟේන්ම එන්න ඕනේ නේද :oo: මම දැකල තියෙනව කොච්චර කියල දුන්නත් ඝණකයක් 3D අඳින්න බැරි අය. machine drawing එහෙම කරන්න බෑ නෙ එහෙම උන්ට.

    දැන් නං සොෆ්ට්වෙයා හින්ද ලේසි ඇති.

    සොෆ්ට්වෙයා හින්දා ලේසිමත් නෙමෙයි.ඩ්‍රොවින්ස් කරන එක නම් ඇඟෙන්ම එන්න ඕනි කියලා දෙයක් නෑ.හැබැයි ඩිසයින් කරන ඒවනම් ඇඟෙන්ම එන්න ඕනි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සොෆ්ට්වෙයා හින්දා ලේසිමත් නෙමෙයි.ඩ්‍රොවින්ස් කරන එක නම් ඇඟෙන්ම එන්න ඕනි කියලා දෙයක් නෑ.හැබැයි ඩිසයින් කරන ඒවනම් ඇඟෙන්ම එන්න ඕනි.
    :cool::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි ඩොකාලගේ විශේශත්වේ, :confused::confused::confused:
    නන්ගිත් ඩොකෙක් වෙච්ච එකේ ඩොක්කු එපා වෙන්නෙ නැද්ද :lol::lol:
    අපෝ නැ ඩොකාලට පට්ට ආසයි හේතුව දැන් නැ ..මන් ලෙඩ වාට්ටුවක් නිසාද දන්නෙත් නැ :baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නගාගේ යාලුවෙක්ට ට්‍රයි කරපන්කෝ
    හපෝ ..ඒ නගා අයියට ආදරේ එකෙක් නෙවේ බන් යාළුවෙක්ව පෙන්වන්නේවත් නැ එයානම් මලාට මට කෙල්ලෙක් සෙට් කරන නැ එක ෂුවර් රුමට කොල්ලෙක් හොයනවලු එකටවත් මට චාන්ස් දෙන නැ :(:(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හපෝ ..ඒ නගා අයියට ආදරේ එකෙක් නෙවේ බන් යාළුවෙක්ව පෙන්වන්නේවත් නැ එයානම් මලාට මට කෙල්ලෙක් සෙට් කරන නැ එක ෂුවර් රුමට කොල්ලෙක් හොයනවලු එකටවත් මට චාන්ස් දෙන නැ :(:(:(
    නංගි දන්නවනේ කැරැට්ටුව..
    උඹට ඒක අවුලක් නොවුනට එයා දන්නවනේ..
    ඕකයි අවුල ඔතන

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොල්ලනේ අද මගේ රෝස බොලේ ඇවිත් ගියාද ?? :eek::eek:හෙන අවුලෙන් වගේ පි.ඇම් එකක් දාලා තිබ්බා ..විස්තරයක් කියලා තිබ්බේ නැ :(:(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හපෝ ..ඒ නගා අයියට ආදරේ එකෙක් නෙවේ බන් යාළුවෙක්ව පෙන්වන්නේවත් නැ එයානම් මලාට මට කෙල්ලෙක් සෙට් කරන නැ එක ෂුවර් රුමට කොල්ලෙක් හොයනවලු එකටවත් මට චාන්ස් දෙන නැ :(:(:(

    ඒ නගා උඹට ආදරේ හන්දා.ඒකි දන්නවා කැම්පස් එකේ කෙල්ලෝ මොනවගේද කියලා.උඹව බේරගන්න හදන්නේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නංගි දන්නවනේ කැරැට්ටුව..
    උඹට ඒක අවුලක් නොවුනට එයා දන්නවනේ..
    ඕකයි අවුල ඔතන

    පල යන්න ගෙම්බා:frown::frown: මන් වගේ එකෙක් මුළු මාතලේම හොයන්න නැ කියලා මේ ගමේ ඕන එකෙක් දන්නවා ....ඕනනම් අවට පන්සල් 3,4ක හමුදුරුවන්ගෙන්ම මන් ගැන අහලා බලාපල්ලා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ නගා උඹට ආදරේ හන්දා.ඒකි දන්නවා කැම්පස් එකේ කෙල්ලෝ මොනවගේද කියලා.උඹව බේරගන්න හදන්නේ
    එහෙම කියලා අයියා තනිකඩව තියලා නගා තනියම බැදලා යන එක හරිද :(:(