ස්කිල් නැතුව සොෆ්ට්වෙයාර් තිබ්බත් අඳින්න වෙන්නේ කොපියක් තමා.. ඔය ග්රැෆික් කරන උන්ගේ පට්ට ඉමැජිනරි ස්කිල් තියෙන්න ඕනේ... නැත්නම් අවුට්පුට් එක කොපියක් මොකේ හරි
දැන් ඉදලම එපා කරවන්න එපා මාමෙ

ස්කිල් නැතුව සොෆ්ට්වෙයාර් තිබ්බත් අඳින්න වෙන්නේ කොපියක් තමා.. ඔය ග්රැෆික් කරන උන්ගේ පට්ට ඉමැජිනරි ස්කිල් තියෙන්න ඕනේ... නැත්නම් අවුට්පුට් එක කොපියක් මොකේ හරි

ane manda bn.man podi kale operation ekak kara.a kale idan kemathi doctor kenekwa badinna
ඒ ඩොක් ලස්සනද![]()
ඒක ඇඟේන්ම එන්න ඕනේ නේදමම දැකල තියෙනව කොච්චර කියල දුන්නත් ඝණකයක් 3D අඳින්න බැරි අය. machine drawing එහෙම කරන්න බෑ නෙ එහෙම උන්ට.
දැන් නං සොෆ්ට්වෙයා හින්ද ලේසි ඇති.
දැන් සොෆ්ට්වෙයාර් වලින්ම හිතන්න
පුරුදු කරනවා ඇති වත්ද...
සොෆ්ට්වෙයා හින්දා ලේසිමත් නෙමෙයි.ඩ්රොවින්ස් කරන එක නම් ඇඟෙන්ම එන්න ඕනි කියලා දෙයක් නෑ.හැබැයි ඩිසයින් කරන ඒවනම් ඇඟෙන්ම එන්න ඕනි.

මන් ඩොකාලට කැමතියි ඩොකාල මට කැමති නැ
![]()
Heta ude nawoth balagamu.........![]()
ඔහොම තරහ ගන්න එපා නාකි උනොත් දීගෙක යන්නේ කොහොමද
අපෝ නැ ඩොකාලට පට්ට ආසයි හේතුව දැන් නැ ..මන් ලෙඩ වාට්ටුවක් නිසාද දන්නෙත් නැඇයි ඩොකාලගේ විශේශත්වේ,
නන්ගිත් ඩොකෙක් වෙච්ච එකේ ඩොක්කු එපා වෙන්නෙ නැද්ද![]()

සාරා මොකෝ මේ දුම්මල වරම අතේ තියාගෙනඔහොම තරහ ගන්න එපා නාකි උනොත් දීගෙක යන්නේ කොහොමද

සාරා මොකෝ මේ දුම්මල වරම අතේ තියාගෙනඔහොම තරහ ගන්න එපා නාකි උනොත් දීගෙක යන්නේ කොහොමද

හපෝ ..ඒ නගා අයියට ආදරේ එකෙක් නෙවේ බන් යාළුවෙක්ව පෙන්වන්නේවත් නැ එයානම් මලාට මට කෙල්ලෙක් සෙට් කරන නැ එක ෂුවර් රුමට කොල්ලෙක් හොයනවලු එකටවත් මට චාන්ස් දෙන නැනගාගේ යාලුවෙක්ට ට්රයි කරපන්කෝ

අපෝ නැ ඩොකාලට පට්ට ආසයි හේතුව දැන් නැ ..මන් ලෙඩ වාට්ටුවක් නිසාද දන්නෙත් නැ![]()
හපෝ ..ඒ නගා අයියට ආදරේ එකෙක් නෙවේ බන් යාළුවෙක්ව පෙන්වන්නේවත් නැ එයානම් මලාට මට කෙල්ලෙක් සෙට් කරන නැ එක ෂුවර් රුමට කොල්ලෙක් හොයනවලු එකටවත් මට චාන්ස් දෙන නැ![]()

හෙන අවුලෙන් වගේ පි.ඇම් එකක් දාලා තිබ්බා ..විස්තරයක් කියලා තිබ්බේ නැ 

හපෝ ..ඒ නගා අයියට ආදරේ එකෙක් නෙවේ බන් යාළුවෙක්ව පෙන්වන්නේවත් නැ එයානම් මලාට මට කෙල්ලෙක් සෙට් කරන නැ එක ෂුවර් රුමට කොල්ලෙක් හොයනවලු එකටවත් මට චාන්ස් දෙන නැ![]()
පල යන්න ගෙම්බානංගි දන්නවනේ කැරැට්ටුව..
උඹට ඒක අවුලක් නොවුනට එයා දන්නවනේ..
ඕකයි අවුල ඔතන

මන් වගේ එකෙක් මුළු මාතලේම හොයන්න නැ කියලා මේ ගමේ ඕන එකෙක් දන්නවා ....ඕනනම් අවට පන්සල් 3,4ක හමුදුරුවන්ගෙන්ම මන් ගැන අහලා බලාපල්ලා එහෙම කියලා අයියා තනිකඩව තියලා නගා තනියම බැදලා යන එක හරිදඒ නගා උඹට ආදරේ හන්දා.ඒකි දන්නවා කැම්පස් එකේ කෙල්ලෝ මොනවගේද කියලා.උඹව බේරගන්න හදන්නේ