~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඌ එහෙම අහිංසක කෙල්ලෙකුට කරන එක හොදද? ට්‍රෙන්ඩ් මේකර් කීයක් ගත්තද දන්නෑ ඕක රිලීස් කරන්න

    :lol::lol::lol:
    කවුද යකෝ ඔය ට්‍රෙන්ඩ් මේකර්
     

    1. ළමා නිවාසයකට
    2. සමන්ත බද්‍ර ආරාමයට
    3. අසපුවට
    4. වැඩිහිටි නිවාසයට
    5. ගංවතුරෙන් අනාත වූ අසරණ ජනයාට
    6. මීතොට මුල්ලෙ අසරණ ජනයාට
    7. ආභාධිත රණ විරුවන්ට
    8. හොර හිඟන්නන්ට
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    1. ළමා නිවාසයකට
    2. සමන්ත බද්‍ර ආරාමයට
    3. අසපුවට
    4. වැඩිහිටි නිවාසයට
    5. ගංවතුරෙන් අනාත වූ අසරණ ජනයාට
    6. මීතොට මුල්ලෙ අසරණ ජනයාට
    7. ආභාධිත රණ විරුවන්ට
    8. හොර හිඟන්නන්ට

    dan nam oya ekakwath wadak na.
    ara gan waturata ahuwela inna minissunta denna dena deyak.
    apith denawa.