~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
වරදක් නෑ අපි හොඳින් මිනිහෝ..ඔය පැත්තෙ කාලගුණේ නවක තතු කෙසේද මිනිහෝ

කාලගුණේ හොදයි..
වෙනදා කාල ගහපු ගුණේ මේ ටිකේ සීතලත් හින්ද භාගයක්ම ගහනවා..
දැන් ඌ භාගගුණේ..
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    me langadi ape wayase wena kollek uge babawa aran gamanak yanawa.u nawathila magen ahuwane kella ehema sanipenda kiyala:angry: man ahuwa koi ekada kiyala :D
    uba ohoma kiyanawa eeye mata uypulath banna..hama ekama convocation eke couple 4to ganne..mata wenne gal kanuwak badagena ganna..hitapan ohoma than waladi path wena apahasu thawaya.:nerd::(:(

    mage yaluwo wedding walata kata karanawa.giyama kella awe nadda ahanawa.man monada kollo kiyanne,e welawata patta dukai.un badiddi mata tama kellekwat na :(:(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි උබේ ජැක් ඩැනියෙල් එක වේලෙනවද?

    ඒකට ඊයේ හෙන ගැහුවනේ මිනිහෝ..:(
    ශොට් එකක් දාගෙන බිමින් තිබ්බා නැගිටිද්දී අමතක උනා තුන් කාලට පොඩ්ඩක් අඩුවෙන් තිබ්බේ සේරම බිම..:(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    uba ohoma kiyanawa eeye mata uypulath banna..hama ekama convocation eke couple 4to ganne..mata wenne gal kanuwak badagena ganna..hitapan ohoma than waladi path wena apahasu thawaya.:nerd::(:(

    mage yaluwo wedding walata kata karanawa.giyama kella awe nadda ahanawa.man monada kollo kiyanne,e welawata patta dukai.un badiddi mata tama kellekwat na :(:(

    bride matewa set karaganna try kare nadda?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒකට ඊයේ හෙන ගැහුවනේ මිනිහෝ..:(
    ශොට් එකක් දාගෙන බිමින් තිබ්බා නැගිටිද්දී අමතක උනා තුන් කාලට පොඩ්ඩක් අඩුවෙන් තිබ්බේ සේරම බිම..:(

    :baffled::baffled::baffled:
    අපරාදේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකට ඊයේ හෙන ගැහුවනේ මිනිහෝ..:(
    ශොට් එකක් දාගෙන බිමින් තිබ්බා නැගිටිද්දී අමතක උනා තුන් කාලට පොඩ්ඩක් අඩුවෙන් තිබ්බේ සේරම බිම..:(

    ඇයි ඉතින් මේකේ බොන උන් ටික හීල්ලුවනේ ඕකට