~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    awurudu 21ta ohoma adanna epa ban..ehenam mata hambunoth awurudu 5kwat bainna wei parakku una ekata :growl::growl::growl:

    ඒකනේ බන්.අපි 25-26 වෙලත් නොඅඬා ඉන්නවා.මුන් මැරෙන්න හදනවා.පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා..ඕවා බැඳගත්තා වගේ නෙමෙයි ගහන්න ගියාම.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාත් ගමකට ආසයි.වෙලක් අයිනක ගෙයක් දොරක් හදන් ඉන්න.ඒත් ඉතින් එහම කරලා කොහොමද රස්සාවකට යනකොට කන කට්ට.

    ගමක ඉන්නවනන් ගමෙම ස්තීර අදායම් මාර්ගයක් තියෙන්න ඕනේ.. ජොබ් කරනවනන් අමාරුයි තමයි