~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    GT අයියට එළකිරියත් වහල යන්න වෙයි එදාට :angry: මේකේ මරාගෙන මැරෙනව අපි :angry:
    අපි යයි කියලා මේවා ඩිලීට් කරන්නේ නෑ...
    කිරියෙ අනාගතය සියතින්ම විනාශ කරගනීද.. නෑනේ :P

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි යයි කියලා මේවා ඩිලීට් කරන්නේ නෑ...
    කිරියෙ අනාගතය සියතින්ම විනාශ කරගනීද.. නෑනේ :P

    අන්න ඒකයි :yes: අම්මප මම නං යනව යන්න මේකේ පස් පාන්නේ නෑ මගේ එක පෝස්ට් එකක් හරි මකල තිබුනොත්. :no: නාකි වෙච්ච කාලෙක කොල්ල කාලේ කතාවෙච්ච ඒවා කියල බලන්න තියෙන්න එපැයි