~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ යකෝ එලකිරියේ එකෙක් ඉන්නවා කවුරුහරි මං ලග වැඩ කරන එකෙක්..
    ඌ මගේ පර්සනල් ඊ මේල් එකට මේල් එකක් දාල තිබ්බ මෙන්න බොස් ලින්ක් එක කියල..
    හශිනිගේ එකත් ඌ එව්ව..
    Nsbm එකත් ඌ එව්වා..

    :lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ යකෝ එලකිරියේ එකෙක් ඉන්නවා කවුරුහරි මං ලග වැඩ කරන එකෙක්..
    ඌ මගේ පර්සනල් ඊ මේල් එකට මේල් එකක් දාල තිබ්බ මෙන්න බොස් ලින්ක් එක කියල..
    හශිනිගේ එකත් ඌ එව්ව..
    Nsbm එකත් ඌ එව්වා..
    :lol::lol::lol:ශාමින්දයද කොටාද??
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol: ඉතින් email එකෙන් ඌව අඳුරගන්න බැරිද :D මේ මාසේ අන්තිමට බෝනස් එකක්වත් දෙන්න
    කිරියේ සේවකයන්ට බෝනස් කියලා දීලා දාපන් කියක් හරි ......මටනම් ලින්ක් එක හැමදාම එවන කෙනාම එව්වා:lol: