~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    GT කාරය ශේප් එකේ අපේ ලින්ක් වලින්ම ඩවුන් කරගෙන ඊට පස්සේ කියනවා ලින්ක් ශෙයා කරන්ඩ එපා කියල :lol::lol::lol:

    මීට පස්සේ මුලින්ම ලොක්කට ලිංක් එක යවලා ඉඳපන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මීට පස්සේ මුලින්ම ලොක්කට ලිංක් එක යවලා ඉඳපන්

    එතකොට එකෙක්ටවත් ශෙයා කරන්ඩ හම්බෙන්නේ නෑ
    අන්තිමට තමයි ලොක්කට යවන්ඩ ඕනේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වැඩක් නෑ.අර මෙගාබයිට් 70 ගානක එකක් තියේ.ඒක තියේනම් එවහන්

    උඹල විශ්වාස කරන්නේ නෑ යකෝ මට ඔයලින්ක් හම්බ උනේ කොහෙන්ද කිව්වොත්..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සනාමද එවුවේ?

    නෑ යකෝ එලකිරියේ එකෙක් ඉන්නවා කවුරුහරි මං ලග වැඩ කරන එකෙක්..
    ඌ මගේ පර්සනල් ඊ මේල් එකට මේල් එකක් දාල තිබ්බ මෙන්න බොස් ලින්ක් එක කියල..
    හශිනිගේ එකත් ඌ එව්ව..
    Nsbm එකත් ඌ එව්වා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ යකෝ එලකිරියේ එකෙක් ඉන්නවා කවුරුහරි මං ලග වැඩ කරන එකෙක්..
    ඌ මගේ පර්සනල් ඊ මේල් එකට මේල් එකක් දාල තිබ්බ මෙන්න බොස් ලින්ක් එක කියල..
    හශිනිගේ එකත් ඌ එව්ව..
    Nsbm එකත් ඌ එව්වා..
    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ යකෝ එලකිරියේ එකෙක් ඉන්නවා කවුරුහරි මං ලග වැඩ කරන එකෙක්..
    ඌ මගේ පර්සනල් ඊ මේල් එකට මේල් එකක් දාල තිබ්බ මෙන්න බොස් ලින්ක් එක කියල..
    හශිනිගේ එකත් ඌ එව්ව..
    Nsbm එකත් ඌ එව්වා..
    :lol: ඉතින් email එකෙන් ඌව අඳුරගන්න බැරිද :D මේ මාසේ අන්තිමට බෝනස් එකක්වත් දෙන්න
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ යකෝ එලකිරියේ එකෙක් ඉන්නවා කවුරුහරි මං ලග වැඩ කරන එකෙක්..
    ඌ මගේ පර්සනල් ඊ මේල් එකට මේල් එකක් දාල තිබ්බ මෙන්න බොස් ලින්ක් එක කියල..
    හශිනිගේ එකත් ඌ එව්ව..
    Nsbm එකත් ඌ එව්වා..

    නෑ....
    ඉතින් මේල් ඇඩ්රස් එකෙන් හොයන්ඩ බැරිද
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :lol: ඉතින් email එකෙන් ඌව අඳුරගන්න බැරිද :D මේ මාසේ අන්තිමට බෝනස් එකක්වත් දෙන්න

    නෑ....
    ඉතින් මේල් ඇඩ්රස් එකෙන් හොයන්ඩ බැරිද

    මේක මේ පුද්ගල නමකින් එක ඊ මේල් එකක් නෙමෙයි බං...
    බොරු නමක් දාල හදාගත්තු එකක්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක මේ පුද්ගල නමකින් එක ඊ මේල් එකක් නෙමෙයි බං...
    බොරු නමක් දාල හදාගත්තු එකක්..
    ඌ රතු හාමිනේටත් යැව්වද දන්නේ නෑ පණිවිඩේ මැඩම් මම බොස්ට අරව යැව්වා ඔන්න දැන් බලනව ඇති කියල :lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඌ රතු හාමිනේටත් යැව්වද දන්නේ නෑ පණිවිඩේ මැඩම් මම බොස්ට අරව යැව්වා ඔන්න දැන් බලනව ඇති කියල :lol:

    රතුවට එදා කෑම නෑ කිවුවේ එහෙනම් ඒක තමයි :lol::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඌ රතු හාමිනේටත් යැව්වද දන්නේ නෑ පණිවිඩේ මැඩම් මම බොස්ට අරව යැව්වා ඔන්න දැන් බලනව ඇති කියල :lol:

    වයිෆ් හොද වෙලාවට බිස්නස් කිසිම එකක් එක්ක සම්බන්ධ නෑ..:rofl: