මාලිංග මේ ත්රෙඩ් එකට ඇවිල්ලම නෑ නෙ
Ithin katus lesi ne...oya pm or vm ekak dala ahanna...anith ayage dewal methana kiyana eka waradi ne...

කාලෙකින් එන්නත් බැරි වුණා... මොකේ මේ දේවාලේ ජරාවාස වෙලා... සිගරට් කොට, අරක්කු බොතල් හැමතැනම.... පාලක මණ්ඩලය ෆුල් චාටර් වගේ.... මෙහෙම ගියොත් කට්ටිය එලවල දාල වෙන කට්ටියකට දෙනවා...

Spa dannada![]()

නෑ නෑ දැන් අපි සංවරයි.... ඔය වගේ අසික්කිත වැඩ කරන්නේ නෑ... දැනුත් පන්සල් ගිහිල්ල ආවේ...
ඔය online ඉන්නෙ, ඔයා කිවොත් නං එයි. මම කීවට අහන්නේ නෑ ඊළඟ ත්රෙඩ් එකේදී එන්නං ලු.