දැන් අම්ද්යපද
දැන් පාටි එකකදී වගේ විශේෂ අවස්ථාවක දී බොනවා.... හැබැයි පමණ දැන....
අවුරුදු 24 වෙනකං විතර සිගරට් බිව්වා (දවසට 3 - 4) දැන් නම් පෙවෙන්නෙම නෑ....හැබැයි බොන වෙලාවක නම් එකක් දෙකක් බොනවා.... 