~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් අම්ද්යපද

    දැන් පාටි එකකදී වගේ විශේෂ අවස්ථාවක දී බොනවා.... හැබැයි පමණ දැන.... ;) අවුරුදු 24 වෙනකං විතර සිගරට් බිව්වා (දවසට 3 - 4) දැන් නම් පෙවෙන්නෙම නෑ....හැබැයි බොන වෙලාවක නම් එකක් දෙකක් බොනවා.... :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් පාටි එකකදී වගේ විශේෂ අවස්ථාවක දී බොනවා.... හැබැයි පමණ දැන.... ;) අවුරුදු 24 වෙනකං විතර සිගරට් බිව්වා (දවසට 3 - 4) දැන් නම් පෙවෙන්නෙම නෑ....හැබැයි බොන වෙලාවක නම් එකක් දෙකක් බොනවා.... :lol:
    ඔය කියන්නේ සිගරට් එක සත පනහට වගේ තිබ්බ කාලේ නේද :)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    චයිනීස් කෙල්ල මොන කුලේද දන්නෑ, :confused:
    අපේ හාමු නැද්ද දැනගන්න චයිනීස් අය මොන කුලේද කියලා :confused:

    math eka thama hithuwe. ekita kamthilu gedarin. habay china wala aya thama kamathi nalu. dan awrudu ganak e denna ekata inne. oka wey kohomath :dull:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැන් පාටි එකකදී වගේ විශේෂ අවස්ථාවක දී බොනවා.... හැබැයි පමණ දැන.... ;) අවුරුදු 24 වෙනකං විතර සිගරට් බිව්වා (දවසට 3 - 4) දැන් නම් පෙවෙන්නෙම නෑ....හැබැයි බොන වෙලාවක නම් එකක් දෙකක් බොනවා.... :lol:

    මට හරියන්නෙම නැත්තේ සිගරට් බන් මොන 1ක්ද මන්ද ගඳ එනකොට පුදුම අප්පිරියාවක් දැනෙන්නේ .පොඩි කාලේ තාත්තා බීල විසිකරපු බිඩි කොටෙන් පටන් ගෙන සැහෙන කාලයක් මමත් බිව්වා තාත්තත් ඉතින් අපි 2 වසරට වගේ එනකොට අමද්‍යප උනා .තාත්ත ඒ කාලේ බීපු බිම බිව්වා නම් අපිට මොනවා වෙයදා කියන්න බැහැ ඉතින්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    11.gif

    කවමදාවත් නොබීපු මම හැර තව අය සිටීද?

    :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම නම් පළවෙනි ෂොට් එක දැම්මේ අවු. 14 දී විතර බිග් මැච් එකකදී.... අන්තිමට ග‍්‍රවුන්ඩ් එකේ කොනක නින්ද ගියා කියහංකෝ.... :)

    mona avruddeda?