~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ow issara balana balana kade thiyenne mewamai
    dan naa :sorry:

    අපි පොඩි කාලේ ඔවා ගොඩක් කියවන්න පුරුදු වෙලා හිටිය බන් .හැම සතියෙම ගන්නවා දැන් ටෙලි නාට්‍ය බලනවා වගේ ඊ ළඟ කොටස බලන්න
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    අපි පොඩි කාලේ ඔවා ගොඩක් කියවන්න පුරුදු වෙලා හිටිය බන් .හැම සතියෙම ගන්නවා දැන් ටෙලි නාට්‍ය බලනවා වගේ ඊ ළඟ කොටස බලන්න

    sira ban ekanam atta dan inna ewunta pina na ewa kiyawanna:sorry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පුටුව උඩ කට ඇරගෙන නිදි නේද :D

    ඒ තරන් දුර නින්දක් දාන්න පිනක් නැහැ බන් .බොසාගේ රූම් එක අඩි 5 ක් ඉස්සරහින් තියෙන්නේ .පොර පුටුවෙන් නැගිට්ටොත් මාව පේනවා
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපි පොඩි කාලේ ඔවා ගොඩක් කියවන්න පුරුදු වෙලා හිටිය බන් .හැම සතියෙම ගන්නවා දැන් ටෙලි නාට්‍ය බලනවා වගේ ඊ ළඟ කොටස බලන්න

    දැන් උන්ට ඕන ස්මාර්ට් ෆෝන් 1ක් නේ බන් :(