ඔය වගේම කතාවක් නිමේශි කියලා අකවුන්ට් එකකින් දැම්ම, නැන්දා ඒක කියවලා නැද්ද,
එයා ඒ කතාව ඉවර කලේ අවුරුදු ගානකට පස්සෙ ඇවිල්ල මේ අවුරුද්දෙද කොහෙද




සුද්දියෙක් නෙමෙයි යකෝ
ලංකාවේ ඉපදුන කෙල්ලෙක්. පොඩි කාලෙම රට ගිහින්.
තාත්තා නැතිවෙලා පොඩි කාලේ.
කෙල්ලගේ අක්ක බැදපු එකාට ආරංචි උනා මේක
එදා ඉදල ඌ කොක්ක මේකට.
කෙල්ලම බ්රේක් කරනවා. ආයේ මාසෙකින් විතර කතාවට එනවා.
ඔහොම ඔහොම අවුරුදු 4ක් ඇදගෙන ගියා

පුළුවන් තරම් ක්ලෝස් වෙයන් දැන්
හැමතිස්සෙම කතා කරපන්. පුළුවන් උපරිම සනසපන්



owa mata kiya denna ona na puthi.kollek nathi salli passe noyana ona kellek satiyen dan penwannam
ara bahubutha kolla aya awe nattan hachiz goda!!elagata gewal walin prashna tama.kula bedeta..un walaw 
ඔය කිව්වට එහෙමත් නෑ.. රසකතා තියේ... මේ අකවුන්ට් එකෙන් අනාගතෙත් එන්න ඕනෙනේසිරාවට,
අර කවුදෝ කියනවා වගේ මල් කඩපු කාලේ පොල් කැඩුවනම් මම අද කෝටිපතියෙක්![]()
එක්ස්පෝස් වෙලා ඉන්න බෑ තවත්
ඊලගට උබ කොල්ලට කියනවා රයාව සෙට් කරගන්න කසාද බදින්න කියලා උබ වැද වැටෙනවා![]()

Wada watennne na hodawain dekak analama kiyanawa 
dan eyata wena kellek innawa.

owa mata kiya denna ona na puthi.kollek nathi salli passe noyana ona kellek satiyen dan penwannam
ara bahubutha kolla aya awe nattan hachiz goda!!elagata gewal walin prashna tama.kula bedeta..un walaw
![]()

Wada watennne na hodawain dekak analama kiyanawa
![]()


මට බූට් එකක් වැදිලා නෑ ...
අවුරුදු 7 ක් හිත හිත ඉන්න උනා කියන්නේ ලේසි ජීවිතයක් නෙවෙයි වෙන්නැතිනේ ගෙවන්න ඇත්තේ.. අර ෆිල්ම් වල වගේ මගබලන් ඉන්නවා වගේනේ![]()

ow eth mata campus iddi sambandayak tibba. eya harima hoda kenek. eya mata hoda wadi. anika parana sambande nisa matath eya eka sathutin inna bari una. mage waradda ithin. eyagey magey nogalapim wadi. api denna charitha 2k. ithin wen una eka hodai. eyatat hoda kenek hambey ow eth mata campus iddi sambandayak tibba. eya harima hoda kenek. eya mata hoda wadi. anika parana sambande nisa matath eya eka sathutin inna bari una. mage waradda ithin. eyagey magey nogalapim wadi. api denna charitha 2k. ithin wen una eka hodai. eyatat hoda kenek hambey

akka kenek nisa mama ahuwe naa eya akamati wei kiyala
passe mama e office eken ain una e ain una dawase eya aduwa![]()

