~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔය වගේම කතාවක් නිමේශි කියලා අකවුන්ට් එකකින් දැම්ම, නැන්දා ඒක කියවලා නැද්ද,
    එයා ඒ කතාව ඉවර කලේ අවුරුදු ගානකට පස්සෙ ඇවිල්ල මේ අවුරුද්දෙද කොහෙද
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සුද්දියෙක් නෙමෙයි යකෝ
    ලංකාවේ ඉපදුන කෙල්ලෙක්. පොඩි කාලෙම රට ගිහින්.
    තාත්තා නැතිවෙලා පොඩි කාලේ.

    කෙල්ලගේ අක්ක බැදපු එකාට ආරංචි උනා මේක
    එදා ඉදල ඌ කොක්ක මේකට.
    කෙල්ලම බ්‍රේක් කරනවා. ආයේ මාසෙකින් විතර කතාවට එනවා.
    ඔහොම ඔහොම අවුරුදු 4ක් ඇදගෙන ගියා

    ithin mokada une? u marayo tikak aran awith ubata gahuwada?:dull:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පුළුවන් තරම් ක්ලෝස් වෙයන් දැන්
    හැමතිස්සෙම කතා කරපන්. පුළුවන් උපරිම සනසපන්
    :cool::cool:;);)owa mata kiya denna ona na puthi.kollek nathi salli passe noyana ona kellek satiyen dan penwannam ;)ara bahubutha kolla aya awe nattan hachiz goda!!elagata gewal walin prashna tama.kula bedeta..un walaw :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරාවට,
    අර කවුදෝ කියනවා වගේ මල් කඩපු කාලේ පොල් කැඩුවනම් මම අද කෝටිපතියෙක් :baffled::baffled:
    ඔය කිව්වට එහෙමත් නෑ.. රසකතා තියේ... මේ අකවුන්ට් එකෙන් අනාගතෙත් එන්න ඕනෙනේ :baffled:එක්ස්පෝස් වෙලා ඉන්න බෑ තවත්:sorry:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මට බූට් එකක් වැදිලා නෑ ...:dull:

    අවුරුදු 7 ක් හිත හිත ඉන්න උනා කියන්නේ ලේසි ජීවිතයක් නෙවෙයි වෙන්නැතිනේ ගෙවන්න ඇත්තේ.. අර ෆිල්ම් වල වගේ මගබලන් ඉන්නවා වගේනේ :oo:

    :dull::dull: ow eth mata campus iddi sambandayak tibba. eya harima hoda kenek. eya mata hoda wadi. anika parana sambande nisa matath eya eka sathutin inna bari una. mage waradda ithin. eyagey magey nogalapim wadi. api denna charitha 2k. ithin wen una eka hodai. eyatat hoda kenek hambey
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :dull::dull: ow eth mata campus iddi sambandayak tibba. eya harima hoda kenek. eya mata hoda wadi. anika parana sambande nisa matath eya eka sathutin inna bari una. mage waradda ithin. eyagey magey nogalapim wadi. api denna charitha 2k. ithin wen una eka hodai. eyatat hoda kenek hambey
    :(