~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
වැඩක් නෑ බන් උට ගහල.
තවත් ප්‍රශ්න දුරදිග යනවා විතරයි.
මේ ලගකදී කෙල්ල මැසේජ් එකක් දාල තිබුන
කෙල්ල දුක්වෙනවා දැන්. ගෙදර මිනිස්සුන්ට බනිනවා පලු යන්ඩ
කෙල්ල හෙන වෛරෙකින් ඉන්නේ ගෙදර අය එක්ක.

මම මුකුත් කියන්ඩ ගියේ නෑ. ටූ ලේට් නව් :):):)

kella marry karalada?
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක හොදයි,
    නැත්තන් අපිට ඒ සින්දුව කියන්ඩ හම්බෙන්නෙත් නෑ

    සිංදු කොහොමත් ඉතින් අහනවනෙ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර කෙල්ලට වෙන මොකුත් හරිගිහින් නැද්ද ඉතින්

    ඊට පස්සේ එකෙක් එක්ක යාලු වෙලා.
    කොල්ලගේ ගෙදරින් කේස් දාල බ්‍රේක් වෙලා

    කර්ම :lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :frown::frown::frown::frown:
    දැන් මාමත් කියන්නෙ අපිට අහන්න ඕන විදියේ උත්තරද :frown::frown: සාර වගේ :lol:
    සාරව ආදර්ශයට ගත්තොත් හොඳයි වගේ...:eek: මොකො සාරා කිව්වද එහෙම කතාවක් කලින්? :baffled: