ochchara thamai. husband hambune fb1n chat karala. aththtama eya man wada karana campus1 student kenek.![]()


e katawath kiyannako.fb 1 kollo trust kalada??koi kaleda hambune..kohomada dura diga giye?oya igannuwada eyatathah e kiyanne love karala thiyanawa![]()
වරදට සමාව දීල එක්ක එන්න



ha ha man dan mage love stories 5k witara kiwa. aya na. meka thama last and the best.![]()
තාම පොඩ්ඩයි කිවේ hmm e dawas walata eya tharam lassana kenek wena penne na neda![]()


ehema thama katath අම්මෝ බෑ
ඊට වඩා දාහකින් හොද කෙල්ලෙක් දැන් ඉන්නේ![]()
වැඩක් නෑ බන් උට ගහල.
තවත් ප්රශ්න දුරදිග යනවා විතරයි.
මේ ලගකදී කෙල්ල මැසේජ් එකක් දාල තිබුන
කෙල්ල දුක්වෙනවා දැන්. ගෙදර මිනිස්සුන්ට බනිනවා පලු යන්ඩ
කෙල්ල හෙන වෛරෙකින් ඉන්නේ ගෙදර අය එක්ක.
මම මුකුත් කියන්ඩ ගියේ නෑ. ටූ ලේට් නව්![]()
ඒක හොදයි,
නැත්තන් අපිට ඒ සින්දුව කියන්ඩ හම්බෙන්නෙත් නෑ
ai akke mulin sathutu unata 3 yr love break unama duka man dannawa.kolla hethuwa kiyanna ba kiwalune.ithin uta mokak hari sadarana awulakda dan nane,ehemanam apahu set karala dila man 3weni parsawema wenawa.man kolla ekka kata karanna innemona magulak da me.![]()

අර කෙල්ලට වෙන මොකුත් හරිගිහින් නැද්ද ඉතින්



arrow hachiz offline adara gemata bahinneමොන ගේමටද උබ බහින්නෙ,![]()



සාරව ආදර්ශයට ගත්තොත් හොඳයි වගේ...
දැන් මාමත් කියන්නෙ අපිට අහන්න ඕන විදියේ උත්තරදසාර වගේ
![]()
මොකො සාරා කිව්වද එහෙම කතාවක් කලින්? 
ඇයි මං අතීතයේ ඉඳල දාල තියෙන්න අතීත එකක් ගැන. ඔන්ලයින් එකක් ගැන
