thanks. man oyalata kiyanne kata hari wadagath wey kiyala. man hubby 1 wali dagaththat man kawadawat ewa ape gedrata kiyala na. api inne eyalage ammala ekka e golllo dannet na welawata.
ehema tama wenna ona randu unath ewa gedarin pita geniyanna honda neha




ඉතිං මම එයාව බලන්නත් එක්ක කියල කොල්ලොත් එක්ක ගියා.... ඉතිං හාමිනා හිනාව දාගෙන ඇවිල්ල කූල් ඩි්රන්ක් එකක් එහෙම දීල මාව පිළිගත්ත... (ඔව් කාටත් හොරෙන් ෂේප් එකෙන්....) අපේ ගෙවල් පැත්තෙම නංගි කෙනෙකුත් ඒ බාලිකාවෙම.... ඕන්න ටික වෙලාවක් ගියාට පස්සේ මේ නංගිත් හිනාව දාගෙන ඇවිල්ල අයියේ ඔයා මොකද මේ පැත්තේ කියල අහපි.... මම ගත්කටටම කීවා වෙන මොකටද ඔයාව බලන්න කියලා....
ඉතිං ඕන්න දැන් අපි දෙන්න කතාව... මට හාමිනා අමතක වෙලා.... කොහොම හරි එතනින් පටන් ගත්ත කතාව ලව් එකක් වුණා... දෙන්නට හොරෙන් දෙන්නටම මම දැන් ලව්...
අන්තිමට පළමු කෙනා ”තමුසෙට ශාප වෙනවා ඕයි කියල ගියා...” දෙවැන්න ”මම යන්නම් අයියේ” කියල ගියා.... ටික දවසක් යන කොට එයත් ”ඔයාට කවදාවත් හොඳක් වෙන්නේ නෑ කියලා” ගියා.... 


