adalove lu.. heat booot luකතාව නැගල යනව වගේ. මුළු ත්රේඩ් එකේ ම දැන් මේක ද යන්නෙ?![]()

දැන් මතක් කරන්න තියෙන්නේ ඕවා තමයි බන්. ඉගෙන ගත්ත දේවල් හැමෝම ඉගෙන ගත්තනේ.pattane.kattiya set unama owa mathak karannadda? Wechcha abeddi ehema
මාව අසරණ කරන්න එපා සයෝ.... someone analyzing me....

na passe ahanwa. samaharu clz ekema ahanwa. nattam mawa hambela ahanwa. door1n eliyata eddi duwana willa ahanawa
dahamin semen jeewithe yanawa wage..ela ela... niwii hanahille love katawat liyanna

මම හිතුවේ මම විතරයි අවංකව ලව් කරල තියෙන්නේ කියලා... බලද්දි තව අය ඉන්නවා...





මාලිංග අයියගේ කතාවත් කියමුද......![]()


දැන් මතක් කරන්න තියෙන්නේ ඕවා තමයි බන්. ඉගෙන ගත්ත දේවල් හැමෝම ඉගෙන ගත්තනේ.


mata hambuna campus out una aya kiwwe lectureslage munatawath hambenna yanna epa.peththa palathaka inna epa kiyala pitadi

අවුලක්ම නෑ.දත් නොමැද යන එකේ අවුලක් නෑනේ![]()

මම පුංචිම පුංචි කතාවක් කියන්නම්.... මට වෙච්චි සංහදියක් තමයි.... එතකොට මම ඕ ලෙවල් ඉවරවෙලා කාලෙ කන දවස්.... ළග පාත බාලිකාවක ස්පෝර්ට්ස් මීට්... මගේ හාමිනාත් එකේ...ඉතිං මම එයාව බලන්නත් එක්ක කියල කොල්ලොත් එක්ක ගියා.... ඉතිං හාමිනා හිනාව දාගෙන ඇවිල්ල කූල් ඩි්රන්ක් එකක් එහෙම දීල මාව පිළිගත්ත... (ඔව් කාටත් හොරෙන් ෂේප් එකෙන්....) අපේ ගෙවල් පැත්තෙම නංගි කෙනෙකුත් ඒ බාලිකාවෙම.... ඕන්න ටික වෙලාවක් ගියාට පස්සේ මේ නංගිත් හිනාව දාගෙන ඇවිල්ල අයියේ ඔයා මොකද මේ පැත්තේ කියල අහපි.... මම ගත්කටටම කීවා වෙන මොකටද ඔයාව බලන්න කියලා....
ඉතිං ඕන්න දැන් අපි දෙන්න කතාව... මට හාමිනා අමතක වෙලා.... කොහොම හරි එතනින් පටන් ගත්ත කතාව ලව් එකක් වුණා... දෙන්නට හොරෙන් දෙන්නටම මම දැන් ලව්...
කාලයක් ගිහිල්ල එක දවසක් මගේ පළමු හාමිනා හමුවෙන්න හිතාගෙන එයාගේ ගෙවල් පැත්තේ රවුමක් ගහන්න ගියා... ගේ ළගට ගියාට පස්සේ දැක්ක දේ.. අයියෝ හාමිනාල දෙන්නම එක තැන...
මට හැංගෙන්නවත් වෙලාවක් නෑ... දැන් දෙන්න දෙපැත්ත ඉඳන් මගේ කණ පුරවනවා... මම මේකේ ඉන්න කුක්කටත් වඩා අන්ත අසරණ වෙලා...
අන්තිමට පළමු කෙනා ”තමුසෙට ශාප වෙනවා ඕයි කියල ගියා...” දෙවැන්න ”මම යන්නම් අයියේ” කියල ගියා.... ටික දවසක් යන කොට එයත් ”ඔයාට කවදාවත් හොඳක් වෙන්නේ නෑ කියලා” ගියා....
මම හිතුවේ මම විතරයි අවංකව ලව් කරල තියෙන්නේ කියලා... බලද්දි තව අය ඉන්නවා...



අවුලක්ම නෑ.
එකම එක දවසක් කලින් දවසේ පොඩි ශොට් එකක් දාලා හිටපු හින්දා ගඳ ඇවිත් එහා පැත්තෙන් හිටපු කෙල්ලගෙන් බැනුම් ඇහුවා.![]()






කොහෙද දන්නේ නෑ.... කුළියට ඇවිල්ල හිටියේ....
අපරාදෙ, මන් හිතුවේ ස්තිර පදින්චියක් කියලා 
