hammata, prashna paththarayak...
inne kandy, job eka colombo, badala, 29i (naki itin)

කොලබද ඉන්නෙ , නැත්නං කැන්ඩි වල ඉදන් යනවද
hammata, prashna paththarayak...
inne kandy, job eka colombo, badala, 29i (naki itin)

na ban colombo thama inne, weekdays colombo, weekend kandy
කොලබද ඉන්නෙ , නැත්නං කැන්ඩි වල ඉදන් යනවද
උඹත් පරණ පොට් එකට ගියා නේද....? අහවල් එකටද ඒකේ රිංගන්නේ....?
මෙහෙට වෙලා වැඩක් කරන් හිටු... ඒක දැන් පෙරේත ගොටුවක් දීලා සුද්ද කරල ගන්න යන්නේ....

umbath nuwara... meka mara wadakne...

na ban colombo thama inne, weekdays colombo, weekend kandy
නුවර අවට හූඟාක් සෙට් වෙනවා චැට් එකට![]()

බලපුවම කිරියේ නුවර එවුන්ගෙන් පිරිලනේ... හැබැයි කොතනකවත් එකෙක්වත් ලොග් වෙලා ඉන්නවා පේන්නේ නෑ.... අපි ගිය දාට එලකිරිය පාලූවෙලා යයි නේද...?

තවත් නුවර කොල්ලෙක් ජයවේවා
nuwara koheda katusulanthayak?
නුවර අවට හූඟාක් සෙට් වෙනවා චැට් එකට![]()
ekane...අපි මචං සුද්දගේ කාලෙටත් ඉස්සර ඉඳන්ම චැට් එකක් දාගෙන පාඩුවෙ හිටපු මිනිස්සුනේ.... චැට් කොතනද අපි එතන...

බලපුවම කිරියේ නුවර එවුන්ගෙන් පිරිලනේ... හැබැයි කොතනකවත් එකෙක්වත් ලොග් වෙලා ඉන්නවා පේන්නේ නෑ.... අපි ගිය දාට එලකිරිය පාලූවෙලා යයි නේද...?

na ban colombo thama inne, weekdays colombo, weekend kandy
කොලබ කොයි හරියෙද, හෝමාගම්, මාලබෙ, වගේ බලපුවම කිරියේ නුවර එවුන්ගෙන් පිරිලනේ... හැබැයි කොතනකවත් එකෙක්වත් ලොග් වෙලා ඉන්නවා පේන්නේ නෑ.... අපි ගිය දාට එලකිරිය පාලූවෙලා යයි නේද...?