~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    උඹත් පරණ පොට් එකට ගියා නේද....? අහවල් එකටද ඒකේ රිංගන්නේ....?
    මෙහෙට වෙලා වැඩක් කරන් හිටු... ඒක දැන් පෙරේත ගොටුවක් දීලා සුද්ද කරල ගන්න යන්නේ.... :frown:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹත් පරණ පොට් එකට ගියා නේද....? අහවල් එකටද ඒකේ රිංගන්නේ....?
    මෙහෙට වෙලා වැඩක් කරන් හිටු... ඒක දැන් පෙරේත ගොටුවක් දීලා සුද්ද කරල ගන්න යන්නේ.... :frown:

    :eek::eek::frown::frown:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    umbath nuwara... meka mara wadakne...

    බලපුවම කිරියේ නුවර එවුන්ගෙන් පිරිලනේ... හැබැයි කොතනකවත් එකෙක්වත් ලොග් වෙලා ඉන්නවා පේන්නේ නෑ.... අපි ගිය දාට එලකිරිය පාලූවෙලා යයි නේද...? :shocked:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නුවර අවට හූඟාක් සෙට් වෙනවා චැට් එකට;)

    අපි මචං සුද්දගේ කාලෙටත් ඉස්සර ඉඳන්ම චැට් එකක් දාගෙන පාඩුවෙ හිටපු මිනිස්සුනේ.... චැට් කොතනද අපි එතන... :lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    බලපුවම කිරියේ නුවර එවුන්ගෙන් පිරිලනේ... හැබැයි කොතනකවත් එකෙක්වත් ලොග් වෙලා ඉන්නවා පේන්නේ නෑ.... අපි ගිය දාට එලකිරිය පාලූවෙලා යයි නේද...? :shocked:
    :oo:

    තවත් නුවර කොල්ලෙක් ජයවේවා :P
    :lol: nuwara koheda katusulanthayak?:P

    නුවර අවට හූඟාක් සෙට් වෙනවා චැට් එකට;)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    අපි මචං සුද්දගේ කාලෙටත් ඉස්සර ඉඳන්ම චැට් එකක් දාගෙන පාඩුවෙ හිටපු මිනිස්සුනේ.... චැට් කොතනද අපි එතන... :lol:
    ekane...:lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බලපුවම කිරියේ නුවර එවුන්ගෙන් පිරිලනේ... හැබැයි කොතනකවත් එකෙක්වත් ලොග් වෙලා ඉන්නවා පේන්නේ නෑ.... අපි ගිය දාට එලකිරිය පාලූවෙලා යයි නේද...? :shocked:

    කවදට වගේද යන්ඩ හිතන් ඉන්නෙ :frown:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බලපුවම කිරියේ නුවර එවුන්ගෙන් පිරිලනේ... හැබැයි කොතනකවත් එකෙක්වත් ලොග් වෙලා ඉන්නවා පේන්නේ නෑ.... අපි ගිය දාට එලකිරිය පාලූවෙලා යයි නේද...? :shocked:

    gt ත් නුවරද දන්නෑ :baffled: