~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    පැරණි දුරකථන මෙහෙයුම් පද්ධති භාවිතය වැළක්වීමට කරන කූඨ උපක්‍රම තරයේ හෙලා දකිමු...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    හ්ම්ම්....උබ ගන්න කොට note 8 එනව ශුවර්


    මේ මාසේ අන්තිමට ගන්නවා කොහොමත්
    නෝට් 8 එක කොහොම වෙයිද දන්නේ නෑ බන්.
    මේ තරම් ලස්සනට ගහයි කියලනම් ෂුවර් නෑ හැබැයි
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මේ මාසේ අන්තිමට ගන්නවා කොහොමත්
    නෝට් 8 එක කොහොම වෙයිද දන්නේ නෑ බන්.
    මේ තරම් ලස්සනට ගහයි කියලනම් ෂුවර් නෑ හැබැයි
    note 8 එක ලොකු වෙයි බන්, s8 එකනම් ලස්සනයි
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේ මාසේ අන්තිමට ගන්නවා කොහොමත්
    නෝට් 8 එක කොහොම වෙයිද දන්නේ නෑ බන්.
    මේ තරම් ලස්සනට ගහයි කියලනම් ෂුවර් නෑ හැබැයි


    ඔය shape එකම තමයි අනිවා...අඟල් 6 ක විතර display එකකින් පටන් ගනීවි...s7 ...note 7එකම shape ඒ වගේ තමයි...අවුලක් නෑ s8+ try කරපන්